සෙට් එක මහේෂ් ලග

ලැජ්ජාව වහ ගන්ඩ බන් ලැජ්ජාව, සජියට කෙලින් කඩේ යන්ඩ බැනෙ ලැජ්ජයිනෙ..




එතනම දිගටම හිටියනං මේ වෙද්දී ඩොඩෝත් සජිත්ට වැඩ එහෙනංමේ ඉන්නේ ලක්ෂ්මන් ෆොන්සේකා........සජිත් ගේ ඉස්කෝල කාලේ ඉඳල යාලුවෙක්.සජිත් ගේ වැඩ වලට ලොකුවටම වියදම් කරන බිස්නස් කාරයෙක්.
මම ඔය මනුස්සයට අයිති කොම්පැනියක වැඩ කළා.
2015 ජනාධිපතිවරණයේදී නම් අපි හැමෝටම කිව්වේ මහින්ද ට ඡන්දය දෙන්න කියල...
හේතුව විදිහට නම් කිව්වේ, 2015 මයිත්රී දිනුවොත් සජිත් ට කිසි අනාගතයක් නැහැ කියල....
අනේ මන්දා...