ඔව් එහෙම cricket යටත් කරං ඉන්නෙ ඔස්ට්‍රේලියාව වගේ අදහසක් දෙන්න හැදුවද දන්නෑ, ඔව් එහෙම වෙන්නත් පුළුවන්ඕක ලංකාවේ ක්‍රිකටර් කෙනෙක් කරා නම් මිනිස්සු දොස් කියයි, වෙන රටක කරොත් අපි හොඳ කියන්න ඉඩ තියෙනවා. ඒක මනුෂ්‍ය සොබාවය. හැමෝම හිතන්නෙ තමන් හරියි කියලා. කප් එක උඩ කකුල තියාගෙන ඉන්න එකෙන් ක්‍රිකට් ඩොමිනෙට් කරන් ඉන්නෙ වගෙ අදහසක් දෙන්න හිතුවද දන්නෙ නැහැනෙ. මේ ලෝකේ වෙන දේවල් එක එක්කෙනා දකින්නෙ එක එක මත තුලින්. එතකොට වැඩියෙන්ම වැදගත් අනිත් අය කරන දේවල් නෙවෙ අපේ හිතින් බලන කෝණය.
and oya Marsh, not Cummins 