පැට්ටා මේ කරන වැඩේ ඔබ අනුමත කරනවද (Australia world cup)

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඕක ලංකාවේ ක්‍රිකටර් කෙනෙක් කරා නම් මිනිස්සු දොස් කියයි, වෙන රටක කරොත් අපි හොඳ කියන්න ඉඩ තියෙනවා. ඒක මනුෂ්‍ය සොබාවය. හැමෝම හිතන්නෙ තමන් හරියි කියලා. කප් එක උඩ කකුල තියාගෙන ඉන්න එකෙන් ක්‍රිකට් ඩොමිනෙට් කරන් ඉන්නෙ වගෙ අදහසක් දෙන්න හිතුවද දන්නෙ නැහැනෙ. මේ ලෝකේ වෙන දේවල් එක එක්කෙනා දකින්නෙ එක එක මත තුලින්. එතකොට වැඩියෙන්ම වැදගත් අනිත් අය කරන දේවල් නෙවෙ අපේ හිතින් බලන කෝණය.
    ඔව් එහෙම cricket යටත් කරං ඉන්නෙ ඔස්ට්‍රේලියාව වගේ අදහසක් දෙන්න හැදුවද දන්නෑ, ඔව් එහෙම වෙන්නත් පුළුවන් 🙂
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    ඕක ලංකාවේ ක්‍රිකටර් කෙනෙක් කරා නම් මිනිස්සු දොස් කියයි, වෙන රටක කරොත් අපි හොඳ කියන්න ඉඩ තියෙනවා. ඒක මනුෂ්‍ය සොබාවය. හැමෝම හිතන්නෙ තමන් හරියි කියලා. කප් එක උඩ කකුල තියාගෙන ඉන්න එකෙන් ක්‍රිකට් ඩොමිනෙට් කරන් ඉන්නෙ වගෙ අදහසක් දෙන්න හිතුවද දන්නෙ නැහැනෙ. මේ ලෝකේ වෙන දේවල් එක එක්කෙනා දකින්නෙ එක එක මත තුලින්. එතකොට වැඩියෙන්ම වැදගත් අනිත් අය කරන දේවල් නෙවෙ අපේ හිතින් බලන කෝණය.
    පොරටත් චරිතයන් වෙන්න ආස හිතුනද දන්නෑනෙ
     
    • Haha
    Reactions: Ryan08

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,503
    15,469
    113
    Gampaha
    අඩු කුලෙ දෙමළ සිරිතට අනුව කොහොමද?
    කොහොමද ජාතිවාදය අවුස්සන පොන්ස්.. 🤭 මෙකේ CID එකේ එවුන් නැද්ද අන්තරේ රිටන්ස් ගැන පැමිණිලි කොරන්න..🤭
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මේකේ අන්තිමට හෂාන් කියනවා කප් එක කොහොමද රෑක්කේ කියලා.

    https://www.facebook.com/share/v/ryM7C2YwAsb8Ukks/?mibextid=UVffzb
    කට්ට කාල කාල පලවෙනි පාරට ගත්ත කප් එකෙයි, කලින් 5 පාරක් අරන් 6 වෙනි පාරට ගත්ත කප් එකයි කියන්නේ දෙකක් ඉතින්.

    404463281_761276149365350_5692662454670642597_n.jpg
     
    • Haha
    Reactions: Ryan08

    Antare RETURN

    Active member
  • Nov 19, 2023
    228
    191
    43
    25
    Panadura
    කොහොමද ජාතිවාදය අවුස්සන පොන්ස්.. 🤭 මෙකේ CID එකේ එවුන් නැද්ද අන්තරේ රිටන්ස් ගැන පැමිණිලි කොරන්න..🤭
    ලැට් හෝදන දෙමල පොන්නයෙක්ද තෝත්? ගූ කාපන් පොන්නයෝ ගිහින් අඩු කුලේ දෙමල පරයා.ජාතිවාදය අවුස්සනවා උබේ අම්මගේ රෙද්ද අස්සේ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    tropy cup ලොකු වැලියු එකක් නැහැ ,

    ඔෆිස් මේසෙ ඉඩ කකුල් තියාගෙන නිදාගන්නවා යුරෝපීයන්..

    කකුල් දෙකනේ වැඩිය මහන්සි වුඅනේ. ඇට දෙක කොච්චර ඇඹරෙන්න ඇත්ද? ඒකත් ඉලුවා නම් පට්ට.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    අපි නම් සම්භාව්‍ය යාන්ත්‍ර විද්‍යාව පොතක් බිම වැටුනත් වැඳල‍යි ගත්තෙ. මේ වගෙ හැසිරීමක් අනුමත කරන්න බෑ. මයිකල් බෙවන් උඹේ කකුල කැඩිලම පල.
     
    • Haha
    Reactions: Ryan08

    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    හරි හරි පැට් හරි මාස් හරි කවුරු හරි, එහෙම කොහොමද බං robotic විදිහට හිතන්නේ ,මේක නිකංම නිකං කප් එකක් නෙමෙයි This is an emotion.🙂

    emotion කියල හිතුවොත් යෝනියටත් වන්දනාමාන කරන්න වෙනවනේ බන්. ඒකත් පට්ට ඉමෝෂන් නෙ දෙන්නෙ 🫢😱🤦🏻🙈

    @2osama නං රනිල්ගෙ, මයිනගෙ නාකි පොලුවලට වන්දනාමාන කරන එක වෙනම කතාවක්. 🙈😹
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    මුලු ලෝකෙම පරද්දලා ගත්ත කප් එක ,හිස මුදුනේ තබා ගෙන සත්කාර කරන්න ඕන වස්තුවක් 😓
    Menna me gobba mentality eka hinda tamai kawadawath goda yaamak naththe :lol: and oya Marsh, not Cummins :rofl:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    emotion කියල හිතුවොත් යෝනියටත් වන්දනාමාන කරන්න වෙනවනේ බන්. ඒකත් පට්ට ඉමෝෂන් නෙ දෙන්නෙ 🫢😱🤦🏻🙈

    @2osama නං රනිල්ගෙ, මයිනගෙ නාකි පොලුවලට වන්දනාමාන කරන එක වෙනම කතාවක්. 🙈😹
    2019 සාෆි උබේ ගෑනි වද කරලා උබ Thread දාගෙන වැලපෙන කොටත් මට මාර emotion එකක් ආවේ පොන්ස් 🤣🤣
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    පැට්යැ ඔය ඉන්නෙ, මිච් මාර්ෂ්නෙ. අනික ඔසීලට ඕක තවත් කුසලානයක් විතරයි. ලංකාවෙ, ඉන්දියාවෙ වගේ හැමදේටම වන්දනාමාන කරන කල්චර් එකක් නෙවේනෙ ඔය රටවල තියෙන්නෙ. කප් එකකට වඩා ලෝක ශූරයො කියන ටයිටල් එක විතරයි ඒ අයට වැදගත්. ඒ නිසා ඔහොම කකුළ තියන් හිටයත් මං නම් ඒකෙ කිසිම අවුලක් දකින්නෙ නෑ. අපි වගේ රටවල අය බලන කෝණෙ අනුව තමයි ඉතින් ඔහොම හිතෙන්නෙ.
    ඌ ආතල් එකක් ගන්නෙ බහුතර ටිපිකල් සිංහලයගෙ වචන ටිකක් දාලා.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    උන් දිනාගත්ත දේ උන් කොහොම තියාගත්තත් ඒක උන්ගේ කැමැත්ත. හැබැයි අපි, ඉන්දියාව පකිස්ථානේ බංගලාදේශේ උන් ජිවිතේට ඔහොම කරන්නේ නෑ. මොකද අපි වගේ රටවල් වලට ක්‍රිකට් කියන්නේ ජිවිතේ වගේ හැබැයි අනිත් රටවල් වලට ඒක තවත් එක ක්‍රීඩාවක් විතරයි
     
    • Like
    Reactions: Amare machan