දෙනියායෙ පැට්නා නාන්න ගිහින් තියෙන්නෙ කවුද? බන්ගලො එක බුක් කරලා විතර ම ද යන්න පුළුවන්? කීයක් යනවා ද? පැට්නා අවට තව නාන්න තියෙන්නෙ කොහෙද? කවුරුවත් මේ දවස්වල යනව ද ට්‍රිප්? ශ්‍රී පාද යනවා ද මේ දවස්වල?