Meke unta owa thereum krla wadak ne bn![]()

magenam adahasa pereda kala thuplahi wadeta polisiye arakshaka anshe ekekta malata behetak karanna hoda na.
maha ewunge katu suuppu karanawanam leda unama unge ate lewa kala hari hoda karaganna kiyanna ona
rep 4ponnaya.thuu witarak 
Dosthara ge gedarata horu pennama kohetada yanne?
Dosthara ta allapu gedara eka baninawa nan/gahanna innawa nan kohetada yanne?
Dosthara ta rata yanna police report ekak ganna ona wunama kohenda ganna one?
... etc
policiye maama kenrkta heart attack ekak enawa.dan hora panna wageda 

මේ රජය හා ජනාධිපති (රාජිත සේනාරත්න) තරම් නාපු ජනාධිපති කෙනෙක් තවත් නැතුව ඇති.
14 පොලේම ගූ


ඊයෙ හවස ඉන්දලා දිග පෝලිමක් තිබුනේ . මේ මොන මගුලක්ද බන් අද ඉන්ධන නැත කියල බෝඩ් එල්ලලා .පොඩ්ඩක් බලපල්ල උඹලගෙ පැත්තෙත් මෙහෙමද කියල. වතුර මදිවට තෙලුත් නෑ වගේ![]()




oya ekakinwat doca marenawadapoliciye maama kenrkta heart attack ekak enawa.dan hora panna wageda
anyway rep power eka 5anataya man hoyagatta man hitanne![]()

ara podi unta gawwa widiyata patta tarahak awe ban.anagathe dokala wenne un na.dan ghin ata lewakana un nam wena ratawala gihin behet gani.unge maskatu kana un dan gahapu ungenne anagathe behet ganna wenne.unut minissu nisa oka hithe konaka hari tiyanawane.anagathe untama sapa labewi![]()
හොඳ වෙලාවට ioc ෂෙඩ් ටික තියෙන්නේ , නැත්නම් අනාතයි බන් , දැන් ඔය ඉන්දියාවට බදු දෙන්න හදන තෙල් ටැංකි ටික අවුරුදු ගානක් තිස්සේ අතඇරලා තියෙන්නේ , ඕකුන් කවදාවත් ස්ට්රයික් කරේ නෑ ඔය තෙල් ටැංකි ටික ප්රයෝජනයට ගන්න කියලා
හෙට අනිද්දා ආයෙත් දොස්තරලා ස්ට්රයික් කරනවලු
තැපෑලත් ආයෙ පටන් ගන්නවලු
ගුරුවරුත් මොකද්ද එකකට නාහෙන් අඬ අඬ ඉන්නේ
සේරම උන් මොනා හරි අල්ලන් ස්ට්රයික් කරනවා

HUTTO...
Thel tanki dena eka newei awula.. India is coming into sri lanka not because of oil takns. They want the control of Trinco habour to control Indian ocean,,,