පැට්‍රොල් අඩුවට දෙන්න එපා

Opinion

Member
May 20, 2018
2,904
185
0
හරි බස් සර්විස් එකක් තියෙනවනම් මිනිස්සු පෙට්‍රොල් ඩීසල් එක ගැන වද වෙන එකක් නෑ.

true! most sri lankan buses are built on lorry chassis
 
RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඔය ගොඩක් වාහන වල තනි මිහිහෙක් යන්නේ ටයි කොට් දාගෙන
    උන්ට හොඳට සල්ලි තියෙනවා , දවසම වැඩ කරලා උන් බස් වල යන්න එන්නේ නෑ බන් කීයටවත් :no:
    අනික ගොඩක් companies වල fuel reimbursements එහෙමත් දෙනවා
    එතකොට උන්ට ගානක් ඇත්තෙම නෑ
    ඕක දැනෙන්නේ ගොඩක් පොඩි මිනිහට විතරයි :(
    එදා වේල හම්බ කරගෙන කන එකාට තමා ගොඩක්ම කෙල වෙන්නේ
    තෙල් වැඩි වෙනවත් එක්කම ඔක්කොම ගණන් යනවා
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    so thats your solution to the rising traffic problem ? you suggest the country to rise fuel price instead of building infrastructure ? actually the country can reduce traffic and make more money by building highways with toll. you can do this to city roads as well :)

    දැනට කොලඹ තියෙන ට්‍රැ‍ෆික් එක අඩු කරන්න දෙපත්තේ තියෙන ගෙවල් කඩලා ලේන් 10ක පාරක් හැදුවත් බෑ.පොඩි දුරක දුවන වාහන ගොඩ බලපිය.හතප්ම දහයක් 12ක් යන්න විඳින දුක.මේවට ඊසී සොලුයෂ්න් දෙමු:rofl:
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    විනාඩියක දුරක් යන්න විනාඩි 28ක් යනවා.මේක මෙහෙම ගියොත් පැයකට වැඩි කර ගන්න පුලුවන්:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැනට කොලඹ තියෙන ට්‍රැ‍ෆික් එක අඩු කරන්න දෙපත්තේ තියෙන ගෙවල් කඩලා ලේන් 10ක පාරක් හැදුවත් බෑ.පොඩි දුරක දුවන වාහන ගොඩ බලපිය.හතප්ම දහයක් 12ක් යන්න විඳින දුක.මේවට ඊසී සොලුයෂ්න් දෙමු:rofl:

    ඉතිං පොන්ස් අපිද අර නොතෙමි යන්න කාර් දෙනවා කියල චන්දෙ ඉල්ලුවේ.....

    පොන්න වෙසවට මොන්ගල්ද????
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    ඔය ගොඩක් වාහන වල තනි මිහිහෙක් යන්නේ ටයි කොට් දාගෙන
    උන්ට හොඳට සල්ලි තියෙනවා , දවසම වැඩ කරලා උන් බස් වල යන්න එන්නේ නෑ බන් කීයටවත් :no:
    අනික ගොඩක් companies වල fuel reimbursements එහෙමත් දෙනවා
    එතකොට උන්ට ගානක් ඇත්තෙම නෑ
    ඕක දැනෙන්නේ ගොඩක් පොඩි මිනිහට විතරයි :(
    එදා වේල හම්බ කරගෙන කන එකාට තමා ගොඩක්ම කෙල වෙන්නේ
    තෙල් වැඩි වෙනවත් එක්කම ඔක්කොම ගණන් යනවා

    ape ehama Senior executive idan Unlimited fuel , oka wadi una kiyala godake wadinne duppath manussayata thama
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    දැනට කොලඹ තියෙන ට්‍රැ‍ෆික් එක අඩු කරන්න දෙපත්තේ තියෙන ගෙවල් කඩලා ලේන් 10ක පාරක් හැදුවත් බෑ.පොඩි දුරක දුවන වාහන ගොඩ බලපිය.හතප්ම දහයක් 12ක් යන්න විඳින දුක.මේවට ඊසී සොලුයෂ්න් දෙමු:rofl:

    the easy solution will be charging an entrance fee on city roads according to a time table. anyway infrastructure development should continue in any country. no country can ignore it. they should build overhead bridge roads if space is the issue.
     
    amasi

    Member
    Sep 3, 2018
    692
    19
    0
    ඉතිං පොන්ස් අපිද අර නොතෙමි යන්න කාර් දෙනවා කියල චන්දෙ ඉල්ලුවේ.....

    පොන්න වෙසවට මොන්ගල්ද????

    ‍තෝ හැමදාම මාලබේ ඉදන් මහානාමෙට කාර් එකෙ පයිය නකු‍ටු කරගෙන යනකොට මම මාලඹේ ඉන්ද කොලඹට පට්ට කෑලි වලට උදේම ජැක් ගහගෙන ගත්ත සැප ලොවි ගහෙත් නෑ.දැන් ජැක් ගහගෙන යන්නම ලොට් එකක් ඉන්නවා
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    විනාඩියක දුරක් යන්න විනාඩි 28ක් යනවා.මේක මෙහෙම ගියොත් පැයකට වැඩි කර ගන්න පුලුවන්:D

    can you tell me what happened to the colombo monorail project ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ‍තෝ හැමදාම මාලබේ ඉදන් මහානාමෙට කාර් එකෙ පයිය නකු‍ටු කරගෙන යනකොට මම මාලඹේ ඉන්ද කොලඹට පට්ට කෑලි වලට උදේම ජැක් ගහගෙන ගත්ත සැප ලොවි ගහෙත් නෑ.දැන් ජැක් ගහගෙන යන්නම ලොට් එකක් ඉන්නවා

    ඔව් ඉතිං කරවල මුර කරන, සිරිකොතේ ගූ කන, කසාදයක් කරගන්න බැරි උබ වගේ පොන්න ඩයල් වලට බස් ජැක් ගහනවා අර වෙන කරන්න දෙයක් නෑ තමා......:rofl::rofl::rofl::rofl::rofl:
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ලොල් සීහලුන්ට පොඩි කාර් දෙන්ඩ ආව පාන්ඩුව, දැන් පෙට්ට්‍රල් ගහන්ඩත් එපාලු- පලයවු බස් එකේ ලොල්.. :lol::lol::lol::lol:

    තාම සීහලුන්ට උනේ නැ මේ වෙන්ඩ පටන් ගත්ත විතරයි ඩොලර් එක 200ට විතර ගිහින් පෙට්ටල් ලීටරේ 300 විතර ගියාම ආව් අප්පා සැප උපරිම වෙනස..:yes::):):lol:

    sinhala unta dan hukkola thiyenne.ati kesel kapu rilauwage inne
     
    • Like
    Reactions: erozan

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    මූ හු#තලා තෙල් වැඩී කරලා නිදහසට කියන්න නැතිහේතුත් හදා ගන්නවා.:angry: උබලා නේද මහින්දගේ කාලේ තෙල් වැඩියි, වාහන වල ගාන වැඩීයි, හැමෝටම වාහනයක් දෙනවා කියලා බලේට ආවේ.:angry::angry::angry::angry:

    යකෝ මහින්දහිටියා නම් අද වෙද්දි රටේ ගුවන් පාලම් බර ගානක් මේ වෙද්දි හදලා ඉවරයි. හයිවේ ගොඩක් හදලා ඉවරයි. උබලා දන්නෙ නැතුව ඇති කොලඹ තියන ප්‍රධාන සේවා මධ්‍යස්ථාන , අමාත්‍යාංග මාලඹේ, බත්තරමුල්ල , පැලවත්ත වගේ තැන්වලට ගෙනිච්චෙත් කොලඹ වාහන තදබදේට විසදුමක් විදියට​. ඒ මනුස්සයා පහුගිය අවුරුදු 3ත් මේ රටේ නායකයා වෙලා හිටියා නම් මේරට ගොඩක් දියුණුයි.

    ithin inna epai ai kalin chande illala illan puke mamite gawe. arthike kiyanne ada iye ena deyak nemai uth danawa thawa aurudu dekak hitiyanan homben yanna wenne kiyala eka nisa puluwan ikmanata chandeta giya dinanna balagena e unata eka anik patha watuna
     
    amasi

    Member
    Sep 3, 2018
    692
    19
    0
    මූ හු#තලා තෙල් වැඩී කරලා නිදහසට කියන්න නැතිහේතුත් හදා ගන්නවා.:angry: උබලා නේද මහින්දගේ කාලේ තෙල් වැඩියි, වාහන වල ගාන වැඩීයි, හැමෝටම වාහනයක් දෙනවා කියලා බලේට ආවේ.:angry::angry::angry::angry:

    යකෝ මහින්දහිටියා නම් අද වෙද්දි රටේ ගුවන් පාලම් බර ගානක් මේ වෙද්දි හදලා ඉවරයි. හයිවේ ගොඩක් හදලා ඉවරයි. උබලා දන්නෙ නැතුව ඇති කොලඹ තියන ප්‍රධාන සේවා මධ්‍යස්ථාන , අමාත්‍යාංග මාලඹේ, බත්තරමුල්ල , පැලවත්ත වගේ තැන්වලට ගෙනිච්චෙත් කොලඹ වාහන තදබදේට විසදුමක් විදියට​. ඒ මනුස්සයා පහුගිය අවුරුදු 3ත් මේ රටේ නායකයා වෙලා හිටියා නම් මේරට ගොඩක් දියුණුයි.

    මහින්ද හදපු ඒවාට ගෙවන්න යනකොට පොලියත් එක ඩොලර් එක උඩ පනිනව.එතකොට බැරල් එක එක උඩ යනවා.
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,249
    941
    113
    නිකන් ජෝක් එකකට වගේ පැට්‍රල් ලීටරය රුපියල් හාරසියක් කරල මාස තුනක් දුවන්න.ලංකාවේ පාරවල් වල තද බදයක් නැතිම වෙනවා.බස් රත තනි තනි මිනිහා දුවන එක නවත්තලා විදේශීය විදිහට විධිමත් බස් සේවයක් දෙන්න.දියුනු රටවල බස් දුවන්නෙ ආන්ඩුව හෝ ආන්ඩුවට වග කියන කම්පැනි.

    Gon harako..issarawela petrol wedi nokara, umba oya kiyana widiye krama wedayak hadala inna ona. anika minissu inne colombo witharak nemei eeta wada godak dushkarai anith minissunge jeewitha.eyalatath honda wisandumak hoyala , eeta passei wedi karanna ona.api car wala yanne petrol puchchagena asawata nemei, me kalakanni transport kisima wedak nethi nisa,mata job ekata yanna wenne nea.normal transport giyoth bus 4ka withara yanna ona peya 7k yawi,, eddi nam ehemawath bea, car eke 3.5 hours...
     
    ඉතින් ගොන් හරකෝ උඹ සෑහෙන්න පැට්‍රොල් පුච්චනව ඇතිනේ.කොච්චර කට්ටක්ද කන්නේ.විසදුම සරලයි.ඔ‍ෆිස් එක ලඟ පොඩි කාමර කෑල්ලක නැවතියන්.එතන ගනන් නම් බස් එකේ යන්න පුලුවන් තැනක අඩුවට ලැගපන්.තොපි වගේ හරක් නිසා අපිට ට්‍රැ‍ෆික් වල ලගින්න බෑ බස් වල දාඩිය පෙරාගෙන කිලෝමීටර් පහක් දහයක් යන්න.‍තෝ මොඩ මීහරකෙක්
     
    මම මාලඹේ ඉඳන් කොට්ටාවට කාර් එකේ ගිහිල්ලා කොට්ටාවේ කාර් එක නවත්තලා එතනින් රත්නපුරට ඒසී බස් එකේ ගියා අවුරුද්දක්.අමාරුවෙන් යන්න ඕන ටික කාර් එකේ පලයන්.
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ඉතින් ගොන් හරකෝ උඹ සෑහෙන්න පැට්‍රොල් පුච්චනව ඇතිනේ.කොච්චර කට්ටක්ද කන්නේ.විසදුම සරලයි.ඔ‍ෆිස් එක ලඟ පොඩි කාමර කෑල්ලක නැවතියන්.එතන ගනන් නම් බස් එකේ යන්න පුලුවන් තැනක අඩුවට ලැගපන්.තොපි වගේ හරක් නිසා අපිට ට්‍රැ‍ෆික් වල ලගින්න බෑ බස් වල දාඩිය පෙරාගෙන කිලෝමීටර් පහක් දහයක් යන්න.‍තෝ මොඩ මීහරකෙක්

    අඩෝ මූ හෙන stress එකේ නේද ඉන්නේ ?
     
    amasi

    Member
    Sep 3, 2018
    692
    19
    0

    අඩෝ මූ හෙන stress එකේ නේද ඉන්නේ ?

    [ඔව් බන්.දවසකට පැය හතක් ඩ්‍රයිව් කරනවලු හැමදාම. පිස්සු හුත්තෙක්.දවසකට රුපියල් හාරදාහකවත් තෙල් පුච්චනවා ඇති.කොච්චර පරිසර විනාසකාරියෙක්ද? මුන් වගේ එවුන් හින්ද අනවශ්‍යය විදිහට ඩොලර් පිට යනවා තෙල් ගේන්න./SIZE]