පැට්‍රොල් අඩුවට දෙන්න එපා
අනූ ගනන් වල පැට්‍රල් හුගක්ම ගනන්.කාර් එකක් මිනිහෙක් එලියට දාන්නේ ඕනම දේකට විතරයි.බොරුවට කාර් අරහේ මෙහේ දුවන්නේ නෑ.හෝමාගම ඉඳන් 92 නුගේගොඩට විනාඩි දහයෙන් එන්න පුලුවන් කාර් එකේ.බස් එකේ විනාඩි 20යි උපරිම.දැන් හෝමාගම ඉඳන් නුගේගොඩට පැය දෙක තුනකින් යන්න පුලුවන්.ඒවගේම ත්‍රීවිල් කාරයො වැහි වැහලා.වෙන ජොබ්ස් වලට මිනිස්සු නෑ.

උබලා නේද මහින්දගේ කාලේ තෙල් වැඩියි, වාහන වල ගාන වැඩීයි, හැමෝටම වාහනයක් දෙනවා කියලා බලේට ආවේ.