පැට්‍රොල් අඩුවට දෙන්න එපා

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
දැන් ගෙවල් වල වාහන හතරක් විතර තියෙනවා.මිනිහා නුගේගොඩටවැඩට එක කාර් එකක යනවා.ගෑනි රාජගිරියේ වැඩට තව කාර් එකකින් යනවා.පුතා කැම්පස් එකට තව කාර් එකකින් යනවා.දුව ජොබ් එකට තව කාර් එකකින් යනවා.එක ගෙදරකින් වහන දෙක තුනක් පිටත් වෙනවා.
තෙල් මිල අඩු නිසා ජවුසන් නටනවා.ඉස්සර ඔක්කොම එක කාර් එකකින් යන්නේ.පාරවල් බ්ලොක්.ට්‍රැ‍ෆික්.සිංගප්පුරුවේ හැම එකාම වැඩට බස් වල ට්‍රේන් වල යන්නේ.ලන්ඩන් වලත් එහමයි.ටොකියො වලත් එහෙමයි.කාර් හදන ජපානෙත් ලංකාව වගේ කාර් පදින්නේ නැතුව ඇති.
 
Last edited:

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය හිතන්නෙ බොරු කියලනෙ, ඕක ඇත්ත ,තේරුම් ගනින් ඔය තමයි මහින්ද රාජපක්ශ ... ..

    Mama hituwe na bn uba wahalek kiyala..:dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් ගෙවල් වල වාහන හතරක් විතර තියෙනවා.මිනිහා නුගේගොඩටවැඩට එක කාර් එකක යනවා.ගෑනි රාජගිරියේ වැඩට තව කාර් එකකින් යනවා.පුතා කැම්පස් එකට තව කාර් එකකින් යනවා.දුව ජොබ් එකට තව කාර් එකකින් යනවා.එක ගෙදරකින් වහන දෙක තුනක් පිටත් වෙනවා.
    තෙල් මිල අඩු නිසා ජවුසන් නටනවා.ඉස්සර ඔක්කොම එක කාර් එකකින් යන්නේ.පාරවල් බ්ලොක්.ට්‍රැ‍ෆික්.සිංගප්පුරුවේ හැම එකාම වැඩට බස් වල ට්‍රේන් වල යන්නේ.ලන්ඩන් වලත් එහමයි.ටොකියො වලත් එහෙමයි.කාර් හදන ජපානෙත් ලංකාව වගේ කාර් පදින්නේ නැතුව ඇති.

    Ane kiyapn uba me joke ekata danne kiyala..

    Ochara modaw kenek kohomada me samaje jiwath wenne!:sorry:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැන් ගෙවල් වල වාහන හතරක් විතර තියෙනවා.මිනිහා නුගේගොඩටවැඩට එක කාර් එකක යනවා.ගෑනි රාජගිරියේ වැඩට තව කාර් එකකින් යනවා.පුතා කැම්පස් එකට තව කාර් එකකින් යනවා.දුව ජොබ් එකට තව කාර් එකකින් යනවා.එක ගෙදරකින් වහන දෙක තුනක් පිටත් වෙනවා.
    තෙල් මිල අඩු නිසා ජවුසන් නටනවා.ඉස්සර ඔක්කොම එක කාර් එකකින් යන්නේ.පාරවල් බ්ලොක්.ට්‍රැ‍ෆික්.සිංගප්පුරුවේ හැම එකාම වැඩට බස් වල ට්‍රේන් වල යන්නේ.ලන්ඩන් වලත් එහමයි.ටොකියො වලත් එහෙමයි.කාර් හදන ජපානෙත් ලංකාව වගේ කාර් පදින්නේ නැතුව ඇති.

    අප්පොච්චිගේ සෙට් එක ලිඳේ දානකොට ෆොන්නප්පුගේ සමනල්ලුන්ට රජ මගුල්.........
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mama hituwe na bn uba wahalek kiyala..:dull:

    වහල් කතාවක් නෙමේ ඇත්ත කියුවෙ...ඇත්ත කියන දේ ඇත්තනෙ...ඇයි පිලි ගන්ඩ බැරි ??? මහින්ද රාජපක්ශ කියන්නෙ එහෙම චරිතයක් උබල හිතාගෙන ඉන්න කෙනා නෙමේ..:)
     
    BmwI5

    Member
    Apr 11, 2018
    522
    92
    0
    ගෙදරනෙ ඔයි

    දන්නවා ලින්කිග වහල් පකො

    ජනෙලෙ එල්ලිලා එදා ලස්සනට හිටියෙ හිතාගෙන හිටපු කෙනා නෙමෙ එ :rofl:
     
    BmwI5

    Member
    Apr 11, 2018
    522
    92
    0
    ගෙදරනෙ ඔයි
    දැන් ගෙවල් වල වාහන හතරක් විතර තියෙනවා.මිනිහා නුගේගොඩටවැඩට එක කාර් එකක යනවා.ගෑනි රාජගිරියේ වැඩට තව කාර් එකකින් යනවා.පුතා කැම්පස් එකට තව කාර් එකකින් යනවා.දුව ජොබ් එකට තව කාර් එකකින් යනවා.එක ගෙදරකින් වහන දෙක තුනක් පිටත් වෙනවා.
    තෙල් මිල අඩු නිසා ජවුසන් නටනවා.ඉස්සර ඔක්කොම එක කාර් එකකින් යන්නේ.පාරවල් බ්ලොක්.ට්‍රැ‍ෆික්.සිංගප්පුරුවේ හැම එකාම වැඩට බස් වල ට්‍රේන් වල යන්නේ.ලන්ඩන් වලත් එහමයි.ටොකියො වලත් එහෙමයි.කාර් හදන ජපානෙත් ලංකාව වගේ කාර් පදින්නේ නැතුව ඇති.

    මන් හිතන්නෙ උබ ඉන්නෙ usa වල වගෙ නෙ

    2017-Safari-Bike.jpg

    මදුරුවෙක් එහෙමත් එක පැනලා

    ආතල් දෙන්න එපො plx
     
    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    දැන් ගෙවල් වල වාහන හතරක් විතර තියෙනවා.මිනිහා නුගේගොඩටවැඩට එක කාර් එකක යනවා.ගෑනි රාජගිරියේ වැඩට තව කාර් එකකින් යනවා.පුතා කැම්පස් එකට තව කාර් එකකින් යනවා.දුව ජොබ් එකට තව කාර් එකකින් යනවා.එක ගෙදරකින් වහන දෙක තුනක් පිටත් වෙනවා.
    තෙල් මිල අඩු නිසා ජවුසන් නටනවා.ඉස්සර ඔක්කොම එක කාර් එකකින් යන්නේ.පාරවල් බ්ලොක්.ට්‍රැ‍ෆික්.සිංගප්පුරුවේ හැම එකාම වැඩට බස් වල ට්‍රේන් වල යන්නේ.ලන්ඩන් වලත් එහමයි.ටොකියො වලත් එහෙමයි.කාර් හදන ජපානෙත් ලංකාව වගේ කාර් පදින්නේ නැතුව ඇති.

    Ithin hadapanko honda public transport ekak.

    awurudu hatharakata kittui dan tama bariwuna Malabe LRT hada ganna. ekenut commis gahanna tama Malik try karanne
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Ithin hadapanko honda public transport ekak.

    awurudu hatharakata kittui dan tama bariwuna Malabe LRT hada ganna. ekenut commis gahanna tama Malik try karanne

    ෆොනිලුයි ලෝල්ලෝ ටිකයි හිතන් ඉන්නේ ඒවා විපක්ෂෙන් කරන රාජකාරි කියලා.....:rofl::P
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    අනේ පල කැ*යෝ තොට සිංහල තේරෙන එකෙක්ය, මමත් චන්දෙ දුන්නෙ මේ ආන්ඩුවට තමයි දැන්නම් හිතෙන්නේ මුන්ට පිස්සු කියලා, ගොන් හැත්තක් ඉන්නෙ, උබලවගේ යැවුන් ගිහිල්ල තමයි කෙලවෙලා තියෙන්නේ කොන්දක් නැති දේශපාලකයෝ, පොලිස්පති ජෝගි නටනෝ, මේවා දැකලා අනාගත දරුවො කොහෙ හැදෙන්නද තොපිට කියනවට වඩා හොදයි වෙන දෙයක් වෙන්න ඇරලා බලන් ඉන්න එක, මුන් දන්නෙ උන්ගෙ මඩිය තද කර ගන්න විතරයි, පාරෙ තියුනු අවුරුදු ගනනක් පරන ගස් කැපුවා, කාන්තාර වගෙ දැන්, යකො පාරවල් හදන්නවත් ගස් කැපුවෙ නෑ, දැන් නිකම්ම කපනවා, මුන්ට හෙන ගහනවා බං පොඩි එකෙක්ට හරි දකින්න තියෙන්න එපයි ඕවා, මුන්ට පිස්සු කියන්නේ කොහෙන්ද ගුගල් මැප් එකෙන් ප්‍රින්ට් එකක් අරන් ඇවිත් කියනවා ඔයාල ඉන්න තැන නාය යනවා වෙන තැනකට යන්න කැමතිද අහනො, යකො මෙහෙමද උදා ගම්මාන හදන්නේ, සක්කිලින්ට කියල වැඩක් නෑ තේරෙන එකෙක්ට එපයි කියන්න

    ලොල් සීහලුන්ට පොඩි කාර් දෙන්ඩ ආව පාන්ඩුව, දැන් පෙට්ට්‍රල් ගහන්ඩත් එපාලු- පලයවු බස් එකේ ලොල්.. :lol::lol::lol::lol:

    තාම සීහලුන්ට උනේ නැ මේ වෙන්ඩ පටන් ගත්ත විතරයි ඩොලර් එක 200ට විතර ගිහින් පෙට්ටල් ලීටරේ 300 විතර ගියාම ආව් අප්පා සැප උපරිම වෙනස..:yes::):):lol:

    මූ හු#තලා තෙල් වැඩී කරලා නිදහසට කියන්න නැතිහේතුත් හදා ගන්නවා.:angry: උබලා නේද මහින්දගේ කාලේ තෙල් වැඩියි, වාහන වල ගාන වැඩීයි, හැමෝටම වාහනයක් දෙනවා කියලා බලේට ආවේ.:angry::angry::angry::angry:

    යකෝ මහින්දහිටියා නම් අද වෙද්දි රටේ ගුවන් පාලම් බර ගානක් මේ වෙද්දි හදලා ඉවරයි. හයිවේ ගොඩක් හදලා ඉවරයි. උබලා දන්නෙ නැතුව ඇති කොලඹ තියන ප්‍රධාන සේවා මධ්‍යස්ථාන , අමාත්‍යාංග මාලඹේ, බත්තරමුල්ල , පැලවත්ත වගේ තැන්වලට ගෙනිච්චෙත් කොලඹ වාහන තදබදේට විසදුමක් විදියට​. ඒ මනුස්සයා පහුගිය අවුරුදු 3ත් මේ රටේ නායකයා වෙලා හිටියා නම් මේරට ගොඩක් දියුණුයි.

    අද මුළු රටම ටින්කිරි ගාගෙන ඉන්නේ පුතා :rofl:

    Thopi methana pressure wedi karan, heart attack enakan ke gehuwata UNP ekata chande dana eka jeewitheta Pohottuwata chande denne na ban.
     
    Last edited:

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    මූ හු#තලා තෙල් වැඩී කරලා නිදහසට කියන්න නැතිහේතුත් හදා ගන්නවා.:angry: උබලා නේද මහින්දගේ කාලේ තෙල් වැඩියි, වාහන වල ගාන වැඩීයි, හැමෝටම වාහනයක් දෙනවා කියලා බලේට ආවේ.:angry::angry::angry::angry:

    යකෝ මහින්දහිටියා නම් අද වෙද්දි රටේ ගුවන් පාලම් බර ගානක් මේ වෙද්දි හදලා ඉවරයි. හයිවේ ගොඩක් හදලා ඉවරයි. උබලා දන්නෙ නැතුව ඇති කොලඹ තියන ප්‍රධාන සේවා මධ්‍යස්ථාන , අමාත්‍යාංග මාලඹේ, බත්තරමුල්ල , පැලවත්ත වගේ තැන්වලට ගෙනිච්චෙත් කොලඹ වාහන තදබදේට විසදුමක් විදියට​. ඒ මනුස්සයා පහුගිය අවුරුදු 3ත් මේ රටේ නායකයා වෙලා හිටියා නම් මේරට ගොඩක් දියුණුයි.

    eka thamai udeta rajagiriye haminenna traffic kolabata wada.yako hama detama wahal kama issara karagannepa.mu pakshayak gana kiyala na.habai loke pawathina deyak eka.film wala balapan godak minissu train wala wadata yanne.samahara ratawal wala job karana welawata private vehicle limit karanawa.dan inna kalakanni danaganna oni meka wadi karana gaman public transport pattatama hadanna.ehenam minissu aniwa ewa use karanawa.government ekata income eka enawa digatama.minissu wahana ganna eka,naya wewi athal ganna eka nathara wenawa.
     
    මෙකෛ තමෛ මාත් කියන්නේ.බස් සර්විස් එක හරියට හදපල්ලා.බස් වල ඉන්න බලු ඩ්‍රයිවර්ස්ලා කොන්දලා එලවලා බලු බස් අයිති කාරයෝ මලත් කමක් නෑ කියල දරුනුම පියවරක් අරගෙන මිනිස්සු ගැන හිතලා විදිමත් බස් සර්විස් එකක් දෙන්න අඩුම ගානේ කොලඹට හරි.:D
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    අනූ ගනන් වල පැට්‍රල් හුගක්ම ගනන්.කාර් එකක් මිනිහෙක් එලියට දාන්නේ ඕනම දේකට විතරයි.බොරුවට කාර් අරහේ මෙහේ දුවන්නේ නෑ.හෝමාගම ඉඳන් 92 නුගේගොඩට විනාඩි දහයෙන් එන්න පුලුවන් කාර් එකේ.බස් එකේ විනාඩි 20යි උපරිම.දැන් හෝමාගම ඉඳන් නුගේගොඩට පැය දෙක තුනකින් යන්න පුලුවන්.ඒවගේම ත්‍රීවිල් කාරයො වැහි වැහලා.වෙන ජොබ්ස් වලට මිනිස්සු නෑ.

    so thats your solution to the rising traffic problem ? you suggest the country to rise fuel price instead of building infrastructure ? actually the country can reduce traffic and make more money by building highways with toll. you can do this to city roads as well :)
     
    Last edited:

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    හරි බස් සර්විස් එකක් තියෙනවනම් මිනිස්සු පෙට්‍රොල් ඩීසල් එක ගැන වද වෙන එකක් නෑ.
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    මෙකෛ තමෛ මාත් කියන්නේ.බස් සර්විස් එක හරියට හදපල්ලා.බස් වල ඉන්න බලු ඩ්‍රයිවර්ස්ලා කොන්දලා එලවලා බලු බස් අයිති කාරයෝ මලත් කමක් නෑ කියල දරුනුම පියවරක් අරගෙන මිනිස්සු ගැන හිතලා විදිමත් බස් සර්විස් එකක් දෙන්න අඩුම ගානේ කොලඹට හරි.:D

    involving the private sector to run buses within the city is a big problem. everyone knows whats happening. the government should take over city bus routes and allow the private sector to run only long distance route