පැට්‍රොල් ලිප

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,520
    7,325
    113
    අඩෝ මේක ලිපකට සෙට් කර ගත්තනම් වැඩක් ගන්ඩ පුළුවන් බං. නැත්තන් ගෑස්, ලාම්පු තෙල් හොයලා එපා වෙලා තියන්නේ.
     
    • Like
    Reactions: Cenon

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,619
    2,851
    113
    1641741551227.png
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,433
    19,622
    113
    Colombo
    මට 100%ක් ශුවර් ඕව ට්‍රයි කරන්නෙ පෙට්‍රල් පත්තු වෙන හැටි පුද්ගලික අත්දැකීමක් නැති එවුන් කියලා
    මම වහින දවසට වගේ කුනු පුච්චන්න ඕන උනාම පෙට්‍රල් පොඩ්ඩක් දාල ගිනිකූරක් පත්තු කරලා ඒකට විසික් කරනවා, පෙට්‍රල් ටිකක් වැඩිවුනු දවසට බ්ලාස්ට් වෙලා වගේ පත්තු වෙන්නෙ බය හිතෙනවා ඕන කෙනෙක්ට.
    පෙට්‍රල් වල කොයි තරම් එනර්ජි එකක් තියෙද කියලා නිකං සරලව හිතපන් කිලෝ හත් අට සීයක් බර වාහනයක් ගේමක් නැතිව කිලෝමීටර් 10ක් විතර අරන්න යන්න පුලුවන් පෙට්‍රල ලීටරේක තියන එනර්ජි එකෙන්, ඕක පත්තු කරල සෙල්ලම් කරන්න වගේ ආතල් ගන්න යනවා කියන්නෙ පිච්චිලා මැරෙන්න තමයි වෙන්නෙ.
     
    • Like
    Reactions: erozan