පැටිකිරිය

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ගොඩක් උන් දන්න නොදන්න ලංකාව දැන් පාලනය කරන උන්ගේ පැටිකිරිය​

    1. මයිත්‍රී පාල සිරිසේන

    මයිත්‍රීය තමයි මහින්ද ආණ්ඩුවේ හිටපු හොදම කතිකය , වැඩිය චා වෙලා හිටපු නැතිනිසා මිනිහ ගහන ඕන බයිලයක් මිනිස්සු පිළිගන්න ගතියක් තිබ්බ . මහින්දව දාල එහා පැත්තට පනින්න කලින් රනිල්ගේ පතුරු යැව්වෙත් මහින්දගේ ගුණ ගැයුවෙත් ඕකම තමා. ලංකාවේ සහල් මාෆියාවේ උඩින්ම ඉන්නේ සිරිසේන පවුල , වී ගොවියට රුපියල් 15ක් දීල අපිට 80ට විකුණන එකෙන් කුට්ටිය යන්නේ ඕකුන් ගේ පවුලට තමයි , පස්සේ රටේ නැති වර්ණනා දාල ලොකු මීඩියා කැම්පේන් එකකින් පොරක් කරලා ගෙන්නලා රජ කරේ ඔන්න ඔය වගේ ලෝක හොරෙක්ව​

    2. රනිල් වික්‍රමසිංහ

    රනිල් වික්‍රමසිංහ කියන්නේ ලංකාවේ බිහිවුන අමු පෙරේත නායකයෙක් , මු කොච්චර මහින්දට බල ලෝබිය කිව්වට පිට පිට චන්ද පැරදිලා හැමෝටම මුව එපා වෙලා ඉදිද්දී පක්ෂේ වයවස්ථාවත් වෙනස් කරා නායකයා වෙනස් කරන්න බැරි වෙන්න , දැන් හැමෝම මහලොකු මොලයක් කිව්වට 2002 දී රනිල් බලේට ඇවිත් සාම ගිවිසුම් ගහල කොටින්ට උතුර ලියලම දුන්න , එකෙක්ට ජොබ් දුන්නේ නැහැ , සතොස වගේ ආයතන කාගෙන කාගෙන ගියා , රටේ තිබ්බ ඔක්කොම සම්පත් වික්ක , මුගේ විකිනිල්ල දැකල තමයි නන්දා මාලනී සිංදුවක් කිව්වේ සිගිරිය හෝටලයකට විකුණමු කියල , කොටින්ම මොළ කාරය කෙලිපු පිස්සුවෙ තරම කියන්නේ අවුරුදු දෙකෙන් ආණ්ඩුව පෙරලුන , ආයිත් 2015 දී මාද්‍ය සංදර්ශන වලට පින්සිද්ද වෙන්න මොලයක් උනේ අර පරණ අලගෙඩියම තමයි

    මතු සම්බන්දයි
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    okkoma 1i.. mun rata kanawa.

    ඕක නම් කියන්න එපා දෙකටම නැති පොන්නයෙක්ක වගේ. තමුන්ට හිතෙන විදිහට රටට වැඩක් කරපු රට ගැන හිතින නායකයෙක්ට පක්ෂග්‍රාහී වෙන්න.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ගොඩක් උන් දන්න නොදන්න ලංකාව දැන් පාලනය කරන උන්ගේ පැටිකිරිය​

    කොටින්ම මොළ කාරය කෙලිපු පිස්සුවෙ තරම කියන්නේ අවුරුදු දෙකෙන් ආණ්ඩුව පෙරලුන , ආයිත් 2015 දී මාද්‍ය සංදර්ශන වලට පින්සිද්ද වෙන්න මොලයක් උනේ අර පරණ අලගෙඩියම තමයි

    මතු සම්බන්දයි

    දැන් වෙන්න යන්නෙත් ඕකම තමයි!!:yes::yes:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    3. රවී කරුණානායක

    ලංකාවේ වාසනාවට සල්ලි කාරයෙක් වෙච්ච ලෝක හොරෙක් තමයි රවී කියන්නේ, ඉස්සර රවී තමයි ලලිත් ඇතුලත් මුදලි ගේ විස්වාසවන්තම ගෝලය , කොටින්ම මෙලෝ දෙයක් නැතිව හිටපු රවිට ඉන්න කන්න බොන්න දුන්නේ ලලිත් තමයි , ලග ඉදන් විස්වාස වන්තව ඉන්න මේ දෙමල මනුස්සය ගැන ලලිත්ට හොද පැහැදීමක් තිබ්බා , ඒක නිසාම ලලිත් එයාගේ දේපල ගොඩක් ගත්තේ රවී ගේ නමට , ඒක ඉතින් කොහොමත් ඕනෑම දේශපලනයෙක්ගේ හැටිනේ , මොකද කළු සල්ලි වලින් තමන්ගේ නමට දේපල ගන්නේ නැහැනේ කවුරුත්

    ලලිත් ගාතනය උනාට පස්සේ දේපල බුක්ති වින්දේ රවී , ලලිත්ගේ බිරිදටත් කර කියාගන්න දෙයක් නැති උනා , 90% ක්ම ලලිත්ගේ දේපල රවීට අයිති වෙලා ලලිත් පවුල සාමාන්‍ය පවුලක් උනා .

    පස්සේ ඒ දේපල බලෙන් හදාගත්තු දේශපාලන පතිරුපෙන් තමයි රවීලා දැන් රගන්නේ , තමන්ගේ දෙමල නමත් වෙනස් කරගෙන සිංහලයෝ අන්දගෙන තාමත් පාර්ලිමේන්තුවේ ඉන්න රවී එදා මෙදා තුර ලංකාවේ බිහිවූ දුෂිතම දෙශපාලනයෙක් ලෙස හදුන්වන්න පුළුවන්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මොලයක් නෙවේ අලයක්.. ඕවා වෙන්න ඇති රෝයල් ගිහින් ඉගෙන ගත්තේ...
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    කවුද බං උඹ කියන ඒවා අහන්නේ? හප්පේ තව අවුරුදු තුන හමාරක් බයියන්ගේ අන්දොනා අහන්න වෙනවා. :no:

    ඊට පස්සේ මහින්ද 2020 දී ජනාදිපති වෙනවා නේ. ඊට පස්සේ රට ආශ්චර්යට ආයෙත් යනවා. :lol:
     
    ThunderBird93

    Member
    Nov 2, 2015
    216
    20
    0
    kandy
    3. රවී කරුණානායක

    ලංකාවේ වාසනාවට සල්ලි කාරයෙක් වෙච්ච ලෝක හොරෙක් තමයි රවී කියන්නේ, ඉස්සර රවී තමයි ලලිත් ඇතුලත් මුදලි ගේ විස්වාසවන්තම ගෝලය , කොටින්ම මෙලෝ දෙයක් නැතිව හිටපු රවිට ඉන්න කන්න බොන්න දුන්නේ ලලිත් තමයි , ලග ඉදන් විස්වාස වන්තව ඉන්න මේ දෙමල මනුස්සය ගැන ලලිත්ට හොද පැහැදීමක් තිබ්බා , ඒක නිසාම ලලිත් එයාගේ දේපල ගොඩක් ගත්තේ රවී ගේ නමට , ඒක ඉතින් කොහොමත් ඕනෑම දේශපලනයෙක්ගේ හැටිනේ , මොකද කළු සල්ලි වලින් තමන්ගේ නමට දේපල ගන්නේ නැහැනේ කවුරුත්

    ලලිත් ගාතනය උනාට පස්සේ දේපල බුක්ති වින්දේ රවී , ලලිත්ගේ බිරිදටත් කර කියාගන්න දෙයක් නැති උනා , 90% ක්ම ලලිත්ගේ දේපල රවීට අයිති වෙලා ලලිත් පවුල සාමාන්‍ය පවුලක් උනා .

    පස්සේ ඒ දේපල බලෙන් හදාගත්තු දේශපාලන පතිරුපෙන් තමයි රවීලා දැන් රගන්නේ , තමන්ගේ දෙමල නමත් වෙනස් කරගෙන සිංහලයෝ අන්දගෙන තාමත් පාර්ලිමේන්තුවේ ඉන්න රවී එදා මෙදා තුර ලංකාවේ බිහිවූ දුෂිතම දෙශපාලනයෙක් ලෙස හදුන්වන්න පුළුවන්

    Mu budget eka kiyawaddi mata hithuna..muge mokak hari kawalamak athi kiyala :lol::lol::lol::lol:

    rep++