ගොඩක් උන් දන්න නොදන්න ලංකාව දැන් පාලනය කරන උන්ගේ පැටිකිරිය
1. මයිත්රී පාල සිරිසේන
මයිත්රීය තමයි මහින්ද ආණ්ඩුවේ හිටපු හොදම කතිකය , වැඩිය චා වෙලා හිටපු නැතිනිසා මිනිහ ගහන ඕන බයිලයක් මිනිස්සු පිළිගන්න ගතියක් තිබ්බ . මහින්දව දාල එහා පැත්තට පනින්න කලින් රනිල්ගේ පතුරු යැව්වෙත් මහින්දගේ ගුණ ගැයුවෙත් ඕකම තමා. ලංකාවේ සහල් මාෆියාවේ උඩින්ම ඉන්නේ සිරිසේන පවුල , වී ගොවියට රුපියල් 15ක් දීල අපිට 80ට විකුණන එකෙන් කුට්ටිය යන්නේ ඕකුන් ගේ පවුලට තමයි , පස්සේ රටේ නැති වර්ණනා දාල ලොකු මීඩියා කැම්පේන් එකකින් පොරක් කරලා ගෙන්නලා රජ කරේ ඔන්න ඔය වගේ ලෝක හොරෙක්ව
2. රනිල් වික්රමසිංහ
රනිල් වික්රමසිංහ කියන්නේ ලංකාවේ බිහිවුන අමු පෙරේත නායකයෙක් , මු කොච්චර මහින්දට බල ලෝබිය කිව්වට පිට පිට චන්ද පැරදිලා හැමෝටම මුව එපා වෙලා ඉදිද්දී පක්ෂේ වයවස්ථාවත් වෙනස් කරා නායකයා වෙනස් කරන්න බැරි වෙන්න , දැන් හැමෝම මහලොකු මොලයක් කිව්වට 2002 දී රනිල් බලේට ඇවිත් සාම ගිවිසුම් ගහල කොටින්ට උතුර ලියලම දුන්න , එකෙක්ට ජොබ් දුන්නේ නැහැ , සතොස වගේ ආයතන කාගෙන කාගෙන ගියා , රටේ තිබ්බ ඔක්කොම සම්පත් වික්ක , මුගේ විකිනිල්ල දැකල තමයි නන්දා මාලනී සිංදුවක් කිව්වේ සිගිරිය හෝටලයකට විකුණමු කියල , කොටින්ම මොළ කාරය කෙලිපු පිස්සුවෙ තරම කියන්නේ අවුරුදු දෙකෙන් ආණ්ඩුව පෙරලුන , ආයිත් 2015 දී මාද්ය සංදර්ශන වලට පින්සිද්ද වෙන්න මොලයක් උනේ අර පරණ අලගෙඩියම තමයි
මතු සම්බන්දයි



