පැටියාට තව ටික දවසයි

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පැටියාට තව ටික දවසයි

    ඔන්න අපේ 'පැටියා' posts 30,000 ගහන්න ඔන්න මෙන්න කියලා ඉන්නේ.

    කිරියේ අපේ උණුසුම් සුභ පැතුම්..!!! :)

    tumblr_mn96k1Qrkf1spm17no1_500.gif

    • Like
    Reactions: පැටියා

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔන්න අපේ 'පැටියා' posts 30,000 ගහන්න ඔන්න මෙන්න කියලා ඉන්නේ.

    කිරියේ අපේ උණුසුම් සුභ පැතුම්..!!! :)

    ඇයි අපි සුබ පතන්නේ.. උඹ ත්‍රෙඩ් දැම්මනන් උඹම සුබ පතපන් අපිට වද නොදී... :growl::growl::growl:

    :baffled::baffled::baffled:
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    අදත් දායි ඉතිං ''බම්ප් කරන්න ඒපා මචං'' කියලා....:):):lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපිට පුකද
    dan puka deepan uta

    කුහක වෙන්න එපා මචන් ඔහොම. ජීවිතේටම දැකලවත් නැතත් එදිනෙදා online හම්බු වෙලා කතා බහ කරන යාලුවෝ නේ බන්. ඇත්තම කියනවා නම් මට ඇත්ත ජීවිතේ යාලුවෝ කරලා තියෙන උදව්වලට වඩා මේකේ එවුන් උදව් කරලා තියෙනවා බොක්කෙන්ම. :yes:
     
    blue_in_rio

    Well-known member
  • පැටියා;19073685 said:

    එල එල, 30,000 ට හොඳ, වැදගත්, ලස්සන පෝස්ට් එකක් දාපන්, අපි වගේ ජරාවල් දාන්නැතුව.මම මේ රෙප් ටික පරිස්සම් කරන් ඉන්නේ, උඹ ඒක දානකම්, ඔව්. :):)

    බම්ප් කරන්න එපා මචන් :(:(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එල එල, 30,000 ට හොඳ, වැදගත්, ලස්සන පෝස්ට් එකක් දාපන්, අපි වගේ ජරාවල් දාන්නැතුව.මම මේ රෙප් ටික පරිස්සම් කරන් ඉන්නේ, උඹ ඒක දානකම්, ඔව්. :):)

    බම්ප් කරන්න එපා මචන් :(:(

    ඔව්. උඹව expose කරලා ලස්සන post එකක් ඌ හදන් ඉන්නේ 30,000 ට දාන්න. :rofl:
     
    blue_in_rio

    Well-known member
  • අපිට පුකද
    dan puka deepan uta

    කුහක වෙන්න එපා මචන් ඔහොම. ජීවිතේටම දැකලවත් නැතත් එදිනෙදා online හම්බු වෙලා කතා බහ කරන යාලුවෝ නේ බන්. ඇත්තම කියනවා නම් මට ඇත්ත ජීවිතේ යාලුවෝ කරලා තියෙන උදව්වලට වඩා මේකේ එවුන් උදව් කරලා තියෙනවා බොක්කෙන්ම. :yes:

    ඇත්ත කතාව බන්.බලන් ගියාම උබටත් කෙලෙහිගුණ කියන එක තේරෙනවා. :):)

    බම්ප් කරන්න එපා මචන් :(:(
     
    blue_in_rio

    Well-known member
  • ඔව්. උඹව expose කරලා ලස්සන post එකක් ඌ හදන් ඉන්නේ 30,000 ට දාන්න. :rofl:

    මගේ අහවල් එක එක්ස්පෝස් කරන්නද යකෝ ? කිරියේ ගොඩක් එවුන් මම පුද්ගලිකව දන්නවනේ :eek::eek:

    බම්ප් කරන්න එපා මචන් :(:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    යකෝ තෝ ත්‍රේඩ් එකක් දැම්මොත් නානවනේ..

    පලයං පලයං.. කේන්දරේ බලවගනිං ගිහින් මේකට වෙලා ඉන්නැතුව..
    :angry: