පැටි්රෂියා මෙක්සිකෝවට කඩා වදී
පැසිෆික් සාගරයේ මෙතෙක් වාර්තා වූ ප්‍රබලම චණ්ඩ මාරුතයක් වන පැටි්රෂියා සුළි සුළඟ බටහිරදිග මෙක්සිකෝවට දැන් ළඟා වී තිබෙනවා. පැයට කිලෝමීටර් 300 ඉක්ම වූ වේගයක් සහිත සුළං ප්‍රවාහයක් සමඟ හමන පැටි්රෂියා සුළි සුළඟ 2013 වසරේ පිලිපීනයට බලපෑ හයියාන් සුළි සුළඟ තරම් ප්‍රබලත්වයකින් යුක්ත බවයි කාලගුණ විද්‍යා අංශ ප්‍රකාශ කළේ. සුළි සුළඟ පැමිණීමට පෙර මෙක්සිකෝවේ වෙරළාසන්න ප්‍රදේශවල හාර ලක්ෂයක් පමණ ජනතාව ඉවත් කර ගැනීමට පියවර ගැනුණා. එමෙන්ම සුළි සුළං ප්‍රවාහය ගමන් කරන ප්‍රාන්ත 3ක හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. පැටි්රෂියා සුළි සුළඟ සමඟ මෙක්සිකෝවේ මහ වැසි සමඟ ජල ගැලීම් සහ නාය යාම් ද සිදුවිය හැකි බවටයි ආපදා අංශ අනතුරු ඇගවූයේ.

මන් හිතුවේ කෙල්ලෙක්ගෙ සින් එකක් කියලා.

යේ අද බම්ප් උනේ නැහැ.