පැඩොසිලට කොහොම රිදෙනව ඇද්ද? Athal Video u must watch this ..

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Na machan , karachchi wala Big screen eke match eka balana video ekak ona , match eka paradinakota unta mona wage athal ekak giyada kiyala balaganna :lol:
    :(:(:(
    අනේ SORRY මචෝ ,,,,,,,
    මම හිතුවේ MATCH එක කියලා
    ඒකනම් හොයා ගන්ඩ නැතුව ඇති මචෝ
    මොකද මේ කියන එව්වට උන්ට රෙද්දක් ඇදගෙන ඔතන ඉන්න බැහැනේ:):):) ..................
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    :(:(:(
    අනේ SORRY මචෝ ,,,,,,,
    මම හිතුවේ MATCH එක කියලා
    ඒකනම් හොයා ගන්ඩ නැතුව ඇති මචෝ
    මොකද මේ කියන එව්වට උන්ට රෙද්දක් ඇදගෙන ඔතන ඉන්න බැහැනේ:):):) ..................
    11.gif

    :):)
    :lol::lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එකෙක් අහනව මාලිංගට ලොකු පාරවල් ගහන්නෙ නැතුව එක එක දැම්මහම ඇතිද කියල.. තව එකෙක් කියනව නෑ එහෙම ඕනෙ නෑ අල්ලාහ් බලාගැනී පැන පැන ගහපන් ඉන්ෂ අල්ලා කියල :lol::lol::lol:
    :yes::yes::yes::yes:
    ඔව් ඌ කියනවා ,,,
    බොහොම පොඩි ලකුනු ටිකක් ගන්ඩ තියෙන්නේ පාඩුවේ ගහන්ඩයි තියෙන්නේ
    ලොකු දේවල් කරන්ඩ ඕනි නැහැ මේක පොඩි උන්ගේ ක්‍රීඩාවක් නෙවෙයි මේක දෙවියන්ගේ ක්‍රීඩාවක්
    දෙවියෝ මේක අනිවාර්රයෙන්ම දිනනවා ,,,,,පකිස්ථානය අනිවාර්රයෙන්ම දිනනවා කියලා ......................
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :yes::yes::yes::yes:
    ඔව් ඌ කියනවා ,,,
    බොහොම පොඩි ලකුනු ටිකක් ගන්ඩ තියෙන්නේ පාඩුවේ ගහන්ඩයි තියෙන්නේ
    ලොකු දේවල් කරන්ඩ ඕනි නැහැ මේක පොඩි උන්ගේ ක්‍රීඩාවක් නෙවෙයි මේක දෙවියන්ගේ ක්‍රීඩාවක්
    දෙවියෝ මේක අනිවාර්රයෙන්ම දිනනවා ,,,,,පකිස්ථානය අනිවාර්රයෙන්ම දිනනවා කියලා ......................

    :growl::growl::growl: තෝ කවද ඉදං ද හින්දි කතාකරන්න ගත්තෙ :growl::growl::growl:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එකෙක් කියනවා පකිස්ථානය ෆයිනල් මැච් එකේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ගහලා
    CUP එක ගේනවා කියලා .................................
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    එකෙක් කියනවා පකිස්ථානය ෆයිනල් මැච් එකේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ගහලා
    CUP එක ගේනවා කියලා .................................

    Kohinda ban hindi egena gaththe :P
    pawu ban moda minissu hama reddakatama ALLHA :lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Kohinda ban hindi egena gaththe :P
    pawu ban moda minissu hama reddakatama ALLHA :lol:
    :):):)
    මේ ඔක්කොම හින්දි නෙමෙයි බන් ,,,,,,
    මෙතන වැඩිපුර භාවිතා වෙන්නේ උර්දු භාෂාව
    ඒකත් හින්දි වගේ තමයි ,,,පොඩි වෙනසයි තියෙන්නේ ..................
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ අර ග්‍රවුන්ඩ් එකේ හිටිය ලෝකල් පක්කො ටිකත් පක්කො රටටම යන්න තිබ්බෙ බන් ජාතික කාළකණ්නි

    ලංකාව හෝම් එහේ ගහනව කිව්වම කිසිමක් නැහැල්ලු මුන් කියනවා
    ඉන්ශ අල්හා ක්යා කියා
    අෆ්‍රිඩිකා ඒක් කුත්තකේ ශොට් ඇඩිකිරා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :lol::lol::lol::lol:
    මෙතන ඉන්න අර සුදු ඇදගත්තු තට්ටයා කියනවා
    මේ GROUND එකේ ලංකාව කවදාවත් T20 MATCH එකක් දිනලා නැහැ
    අද දිනන්ඩ අල්ලා ඉඩ දෙන්නෙත් නැහැ කියලා ..................................
    dekka seen eka
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මෙහෙම ආතල් එකක මැච් එකේවත් ගත්තේ නෑ. පට්ට සෙට් එකක් තමයි පකිස්තානේ ඉන්නේ.
    උන් නම් උන්ගේ රටට චියර් කරාට කමක් නෑ. හැබැයි ඉතින් උන් කියනවා වගේ "ඉන්ෂා අල්ලා" { දෙවියන්ගේ කැමත්ත (By God willing) } අනුව පකියෝ ටික පැරදුනා.
    බලනකොට දෙයියෝත් පකියොත් එක්ක ඔරොප්පු වෙලා වගේ
    :lol::lol::lol::lol: