පැඩොසිලට කොහොම රිදෙනව ඇද්ද? Athal Video u must watch this ..

ColoR

Active member
  • Apr 23, 2011
    467
    113
    43
    මචං "ඊශා අල්ලාහ්" කියන්නෙ, දෙවියන්ගෙ පිහිටෙන් කියලයී......,අපිත් ඔහොම කියනවා නේ බං....:):):)
    ඒක මුන්හෙ භාෂාවෙ,උර්දු වල තියෙව වචනයක්......:):):)
    මේකට හිනා වෙන්න එපා.....,මුන් මාලිංගට පට්ටම බයයී.....මම මෙහෙම කියන්නෙ මම දැන් ඉන්නෙ පකිස්ථානෙ නිසයී.....(පොඩි වැඩකට ආවා..:P)
    උන්ගෙ රටේ උන්ගෙ ආගම අදහපුවාවෙ......
    කොහොම හරි අපි දින්නනේ....
    ශ්‍රී ලංකාවට ජය වේවා.....!:D

    :lol::lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මෙහෙම ආතල් එකක මැච් එකේවත් ගත්තේ නෑ. පට්ට සෙට් එකක් තමයි පකිස්තානේ ඉන්නේ.
    උන් නම් උන්ගේ රටට චියර් කරාට කමක් නෑ. හැබැයි ඉතින් උන් කියනවා වගේ "ඉන්ෂා අල්ලා" { දෙවියන්ගේ කැමත්ත (By God willing) } අනුව පකියෝ ටික පැරදුනා.
    බලනකොට දෙයියෝත් පකියොත් එක්ක ඔරොප්පු වෙලා වගේ
    :lol::lol::lol::lol:
    :yes::yes::yes::yes::yes:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ආ මම තව ආතල් වීඩියෝ දෙක තුනක්ම දැක්ක.බලන්ඩ ඕනේද? :rofl::rofl:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell

    හෙහේ මම ඕක දැක්ක.ඕකේ ඉන්න පක්ක කියනව දිනනේ පකිස්ථාන් කියල.ඌ අඩුම තරමේ උගේ නියුමරෝලොජි දැනුමවත් හරියට දන්නේ නෑ.බටහිර ජ්‍යෝතිෂ්‍යයට අනුව අපිට හිමි අංකය 4.අංක 4 හිමි වෙන්නේ රාහුට.ඊයේ දිනයේ අංක ටික එකතු කරල බලපල්ල.ඒ එන්නෙත් 4.අංක 4 ට හිමි රාහු ඉන්නේත් 10.ඉතින් කොහෙද මුන් දිනන්නේ.අම්මෝ අල්ලාහ්....:P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    හෙහේ මම ඕක දැක්ක.ඕකේ ඉන්න පක්ක කියනව දිනනේ පකිස්ථාන් කියල.ඌ අඩුම තරමේ උගේ නියුමරෝලොජි දැනුමවත් හරියට දන්නේ නෑ.බටහිර ජ්‍යෝතිෂ්‍යයට අනුව අපිට හිමි අංකය 4.අංක 4 හිමි වෙන්නේ රාහුට.ඊයේ දිනයේ අංක ටික එකතු කරල බලපල්ල.ඒ එන්නෙත් 4.අංක 4 ට හිමි රාහු ඉන්නේත් 10.ඉතින් කොහෙද මුන් දිනන්නේ.අම්මෝ අල්ලාහ්....:P

    ඉරිද මක්කයි වෙන්නෙ :sorry: