මචං "ඊශා අල්ලාහ්" කියන්නෙ, දෙවියන්ගෙ පිහිටෙන් කියලයී......,අපිත් ඔහොම කියනවා නේ බං....
ඒක මුන්හෙ භාෂාවෙ,උර්දු වල තියෙව වචනයක්......
මේකට හිනා වෙන්න එපා.....,මුන් මාලිංගට පට්ටම බයයී.....මම මෙහෙම කියන්නෙ මම දැන් ඉන්නෙ පකිස්ථානෙ නිසයී.....(පොඩි වැඩකට ආවා..)
උන්ගෙ රටේ උන්ගෙ ආගම අදහපුවාවෙ......
කොහොම හරි අපි දින්නනේ....
ශ්රී ලංකාවට ජය වේවා.....!![]()


මෙහෙම ආතල් එකක මැච් එකේවත් ගත්තේ නෑ. පට්ට සෙට් එකක් තමයි පකිස්තානේ ඉන්නේ.
උන් නම් උන්ගේ රටට චියර් කරාට කමක් නෑ. හැබැයි ඉතින් උන් කියනවා වගේ "ඉන්ෂා අල්ලා" { දෙවියන්ගේ කැමත්ත (By God willing) } අනුව පකියෝ ටික පැරදුනා.
බලනකොට දෙයියෝත් පකියොත් එක්ක ඔරොප්පු වෙලා වගේ![]()






හෙහේ මම ඕක දැක්ක.ඕකේ ඉන්න පක්ක කියනව දිනනේ පකිස්ථාන් කියල.ඌ අඩුම තරමේ උගේ නියුමරෝලොජි දැනුමවත් හරියට දන්නේ නෑ.බටහිර ජ්යෝතිෂ්යයට අනුව අපිට හිමි අංකය 4.අංක 4 හිමි වෙන්නේ රාහුට.ඊයේ දිනයේ අංක ටික එකතු කරල බලපල්ල.ඒ එන්නෙත් 4.අංක 4 ට හිමි රාහු ඉන්නේත් 10.ඉතින් කොහෙද මුන් දිනන්නේ.අම්මෝ අල්ලාහ්....![]()
