පැණිධම්මික Part 2. #ටයිල්taxහොරා

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ධම්මික හොදයි කියනව නෙවෙයි. ඒත් කව්රුත් උසාවියේ නඩුවක් දාන්නෙ නැත්තෙ මොකද බන් මෙයා මෙච්චර ටැක්ස් හොර කන් කරල තියෙනව නන්. ඔය රන්ජන්,SF වගේ මිනිස්සුන්ටත් නඩු දැම්මනන්.
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මම හිතුවා අර sorry කිව්වම මට වැරදුනා සනත් ජයසූරිය කියල වත් කියයි කියල. නේදකින් පොළව පලන් යන්න දෙන්න හිතුනා අරවින්ද පෙරේරා කිව්වම... :angry:
     
    • Like
    Reactions: wtsamantha and NRTG

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ධම්මික හොදයි කියනව නෙවෙයි. ඒත් කව්රුත් උසාවියේ නඩුවක් දාන්නෙ නැත්තෙ මොකද බන් මෙයා මෙච්චර ටැක්ස් හොර කන් කරල තියෙනව නන්. ඔය රන්ජන්,SF වගේ මිනිස්සුන්ටත් නඩු දැම්මනන්.
    නඩුවක් යනවා උසාවියේ tax and epf etf
     

    Dasunelakiri

    Well-known member
  • Oct 23, 2018
    319
    268
    63
    ඔය වගේ වැරදීම් එච්චර ගනන් ගන්න එපා. අපිට ගනන් ගන්න ඕනෑවට වඩා දේවල් තියෙයි බන්. ධම්මික පෙරේරා ටයිල් වැඩි මිලට දුන්නයි කියමු. ඉතින් ඒවා අපි ගන්නම ඕනෙද ? ටයිල් කියන්නේ අත‍යවශ්‍ය දෙයක්ද ? ඕනෑ තරම් ආදේෂක තියෙන්නේ. අනික මේ මනුස්සයා පාර්ලිමේන්තුයේ OL වත් පාස්නැති මිරිස්කුඩ්ඩාවගේ මිනිස්සුන්ට වඩා 1000න් සම්පතක්. අනික හිටපු බැසිලාගේ අවසන් කතාවෙන්ම වුගේ කෙරුවාව හිතා ගනින්කෝ. ධම්මික පෙරේරා කියන්නේ ලංකාවේ වයාපාර වලින් වැඩි හිමිකාරීත්වයක් ඇති කෙනෙක්. එතුමාගේ මේ වගේ අවස්ථාවක ලංකාවේ ඉන්න එක ගැනම හිතපන්කෝ...👏
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ධම්මික හොදයි කියනව නෙවෙයි. ඒත් කව්රුත් උසාවියේ නඩුවක් දාන්නෙ නැත්තෙ මොකද බන් මෙයා මෙච්චර ටැක්ස් හොර කන් කරල තියෙනව නන්. ඔය රන්ජන්,SF වගේ මිනිස්සුන්ටත් නඩු දැම්මනන්.
    මල්වානෙ නඩුවට මොකද උනේ බන්
     
    • Like
    Reactions: War Fighter

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,281
    113
    එතුමාගේ මේ වගේ අවස්ථාවක ලංකාවේ ඉන්න එක ගැනම හිතපන්කෝ...👏
    අන්න ඒක ගැන කල්පනා කරද්දි උබට හිතෙන්නෙ මොකක් වෙන්න ඇති කියලද හේතුව
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,701
    1
    51,551
    113
    ප*යාගල
    sorry.com
    එතුමාගේ මේ වගේ අවස්ථාවක ලංකාවේ ඉන්න එක ගැනම හිතපන්කෝ...👏
    අන්න ඒක ගැන කල්පනා කරද්දි උබට හිතෙන්නෙ මොකක් වෙන්න ඇති කියලද හේතුව2
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    හොර වේස බල්ල පොහොට්ටුවේ සාමාජිකයෙක් දැන්..
     
    • Like
    Reactions: War Fighter

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    නමක වචනයක් වැරදුන එකක් අල්ලන් දගලන එකනං මොකුත් කරන්න බැරි මෝඩයින්ගෙ පුරුද්දක් අනුන්ගෙ වැරදිම හොයන. උගෙ කියන්න වෙන දේවල් ඇති ඕන තරන්.
     
    • Like
    Reactions: wtsamantha

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,865
    8
    35,452
    113
    This guy is going to perform more or less the same as one would expect Sanath Gunathillaka to play cricket... :P
     

    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    Same as rajafukshas dammika will work for his benefits
    - He will be released from cases
    - Will create monopoly in the market by using his own companies which are hidden under other peoples names
    - Once again gota-ranil sapak dennai yanne
     
    • Like
    Reactions: JokerFan

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,091
    113
    ඇයි මේ සෙට් එකක් ධම්මික පෙරේරා කිව්ව ගමන් පරණ thread අවුස්සන් භූමිතෙල් ගැහුවා වගේ දඟලන්නේ? 😂😂😂