පැණිය බීපු අයකුටත් කොරෝනා

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    132566086_234099084818206_8151196268591720527_o.jpg

    වරකාපොල ප‍්‍රදේශීය ලේකම් බල ප‍්‍රදේශයෙන් කොරෝනා රෝගය ආසාදිත වූ පුද්ගලයන් දොළොස් දෙනකු (12 ක්) හදුනාගෙන ඇති බවත්, ඉන් ඵක් අයකු උඩුකුඹුර ඔත්නාපිටිය පදිංචි අයකු වන අතර ඔහු කෑගල්ලේ පැණිය පානය කළ අයකු බවත් වරකාපොල මහජන සෞඛ්‍ය පරීක්ෂක හේමන්ත කුමාර මහතා පැවසීය.

    මෙම රෝගීන් අතරින් තුල්හිරිය ඇගලූම් ආයතනයක තිදෙනකුද, තල්ලියද්දේ දෙදෙනකුද, නිවටුව එක් අයකුද, දුම්මලදෙණියේ එක් අයකුද, වේරගල දෙදෙනකුද, ඔත්නාපිටියේ තිදෙනකුද වන බවත්, ඔත්නාපිටියේ එක් අයකු කෑගල්ලේ පැණිය පානය කර ඇති බවත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසීය.

    මොවුන් ප‍්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවත්, පවුල්වල සෙසු පිරිස් නිරෝධායන කටයුතු සදහා යොදවා ඇති බවත් වරකාපොල මහජන සෞඛ්‍ය පරීක්ෂක හේමන්ත කුමාර මහතා වැඩිදුරටත් පැවසීය

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe

    Moo adugaane elipita innava. Ara mutti Eliyantha White ko? Mainagey specialist :angry: