asymptomatic එවුන් බිව්වට වැඩක් නෑ - මෘදු රෝග ලක්ෂණ තියෙන අයගේ රෝග ලක්ෂණ නැතුව යනවා - එච්චරයි - ඉතිං පැණියෙ වැරැද්දක් නෑ - නමුත් අසාධ්‍ය අමාරු ලෙඩ්ඩුන්ට ඔය පැණිය දෙන්න බෑ. දුන්නොත් තව අමාරු වෙනවා. ඕක මම මුල ඉඳලම කියන එකක්.appu ?

යකෝ ඕකෙ - මී පැණියි , සාදික්කයි දෙක ඇරෙන්න අනික් බේත් දෙකේ dose එක මදිඉතිං immunity හැදෙයි යෑ
![]()
කවුරු හරි පින්වතෙක් මේකෙ screenshot එකක් දාපන්කො බං

Derana tamai apiwa awissuweඋගේ ජාතකේ හොයන්න එපා පැණිය හොඳ නං එච්චරයි කියල මෙතන හමිනෙන්න හදපු එවුනුත් හිටියනෙ
ඔන්න ඕක නිසා තමා ඔය වගේ විශ්වාස කරන්න අමාරු දෙයක් ආවම අරන් එන එකා කවුද කියල හොයල බලන්න ඕන
මේකා මේ කොහෙද යන පිස්සෙක්නෙ, බොරුවට මිනිස්සු කුලප්පු කරපු එක විතරයි අන්තිමට උනේ
මෙච්චරයි දැන් වෙන්න ඕන ඕක promote කරපු දෙරනටයි සෞඛ්‍ය ඇමතිනිය මේකේ වගකීම භාරගන්නා ගන්න ඕන මේකෙන් රටට උනේ පොඩි හානියක් නෙමේ. වහාම ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරලා ජනතාව ගෙන් සමාව ගන්න ඕන. රාජ්ය මේකට සම්බන්ධ හැම කෙනාටම දඩුවම් කරන්න ඕන.
මේවා ඉතින් මේ අත්මේ වෙන දේවල් නෙමේ. විය යුත්ත කිව්වේ.

ඒ වගේම මම පෙති බීවේ පෙත්ත දෙකට කඩලා..