මුන් අතේ මාටු වෙන බොරු දාලා තියන චන්ද ටිකත් නැති කරගන්නවා, කුහක කමේ උපරිමය
lankawe mada deshapalne mulinma patan gathe okun thamai un danne echarai eka kara kara inawa habai minisu isara wage newi dan okunge mada walin aya dinna ba.
මුන් අතේ මාටු වෙන බොරු දාලා තියන චන්ද ටිකත් නැති කරගන්නවා, කුහක කමේ උපරිමය
sajith ge upadiye photo eka damma wagene gon kathaa kiyanna epa banඉතින් ඕක සහසුද්දෙන් ඔප්පු කරා නම් ඉවරනෙ. දැන් මට උපාධියක් තියෙනව කියල ඔප්පු කරන්න ඕනෙ නම් මම උපාධි සහතිකේ පොටෝ කෑල්ලක් දානව. නැත්නම් කැම්පස් එකෙන් සහතිකයක් අරන් මාධ්‍යවලට යවනව. එතකොට මඩ ගහපු උන් නෝන්ඩියි.
ඔය සීන් එකම උනානෙ ගෝටගෙ පුරවැසිකමටත්. ඌත් බලුකමට අන්තිම මොහොත වෙනකල් ඇමරිකන් පුරවැසිකම රැකගන්න හැදුවෙ.
ගින්නක් නැතිව දුමක් නගින්නෙ නෑ. මුගෙත් මොකක් හරි කොස්සක් ඇති

enews එක මොකක් හරි මඩක් දානවා.ජෙප්පො ටික ඒක උස්සගෙන වටේ දුවනවා
enews එක මොකක් හරි මඩක් දානවා.ජෙප්පො ටික ඒක උස්සගෙන වටේ දුවනවා

e kiyanne oppu karanne ne kiyalada oppu karanna be kiyalada?sajith ge upadiye photo eka damma wagene gon kathaa kiyanna epa ban![]()
දැන් මේ කට්ටඩියව පේන්නෙ සේනක බිබිලෙ වගෙද?සේනක බිබිලේ පාර්ට් 2 ?
ඇයි අවුල්ද ? කොහමත් ලංකාවේ දේශිය ඖෂධ ගැන කතා කරන්න ගන්න ඒවුන්ට කෙලින්න වෙනම ටීම් ඒකක් ලංකාවේ ඉන්නවා ... ඖෂධ මාෆියාවේ බෙහෙත් හදන කම්පැනි කාරයෝ ඉදන් සේල්ස් රෙප් දක්වාම ඉන්නවා ... අනිත් පැත්තෙන් සෞඛ්‍ය ඇමතිලාගේ ඉදන් දොස්තරලා , ෆාමසිකාරයා දක්වාම ඉන්නවා ... උන් හැම ඒකාම අරුන්ගෙන් යැපෙනවා .... ඔ්වාට මොකෙක්හරි විරුද්ධ උනොත් ඌට මඩ ගහලා බැරිනම් මරලා හරි දානවා ... උඹත් ඔය ලින්ක් ඒකේ කොතනහරි ඇති .... ඒකයි උඹට රිදෙන්නේ ...දැන් මේ කට්ටඩියව පේන්නෙ සේනක බිබිලෙ වගෙද?
උඹලට කට්ටඩියව හොඳ නම් මට මොකෝ. දවසක තේරෙයි මූ මොකාද කියලඇයි අවුල්ද ? කොහමත් ලංකාවේ දේශිය ඖෂධ ගැන කතා කරන්න ගන්න ඒවුන්ට කෙලින්න වෙනම ටීම් ඒකක් ලංකාවේ ඉන්නවා ... ඖෂධ මාෆියාවේ බෙහෙත් හදන කම්පැනි කාරයෝ ඉදන් සේල්ස් රෙප් දක්වාම ඉන්නවා ... අනිත් පැත්තෙන් සෞඛ්‍ය ඇමතිලාගේ ඉදන් දොස්තරලා , ෆාමසිකාරයා දක්වාම ඉන්නවා ... උන් හැම ඒකාම අරුන්ගෙන් යැපෙනවා .... ඔ්වාට මොකෙක්හරි විරුද්ධ උනොත් ඌට මඩ ගහලා බැරිනම් මරලා හරි දානවා ... උඹත් ඔය ලින්ක් ඒකේ කොතනහරි ඇති .... ඒකයි උඹට රිදෙන්නේ ...
හා .... ඒක අපි බලාගන්නම් .... උඹලට හොද පරාජිතයනේ ...උඹලට කට්ටඩියව හොඳ නම් මට මොකෝ. දවසක තේරෙයි මූ මොකාද කියල
මේකා හොරාචාරියෙක්..! මෙන්න ඇත්ත..!
මචන්ලා චන්න ගැන මම හොඳටම දන්නවා.
01. චන්නට pharmacology වලට විශිෂ්ට සාමාර්ථයක් නෑ.සාමාන්‍ය එකක් විතරයි තිබුනේ. අඩුගානේ කිසිම විබගේකට දිස්ටින්ක්ෂන් තිබිල නැහැ.
02. අවසන් වසරේ 2වන පන්ති සාමාර්ථයක් කියන්නේ පට්ට බොරු. ඇත්තටම එක ෆේල් වෙලා දෙවෙනි පාරෙන් සමත් උනේ.
03. PhD එකට ඇමෙරිකාවේ ගියත් ඉවර කලේ නෑ. අන්තිමට කරපු රිසර්ච් පෙන්නලා රජරටින්ම ආචාර්ය උපාදිය ගත්ත මණ්ඩලයකින් රෙකමෙන්ඩ් කරගෙන. ඇත්තටම රජරටට ආචාර්ය උපාදි ප්‍රදානය කරන්න සුදුස්සන් ඉන්නවද මන් දැන් නෑ. ඒක හම්බුනේ toxicology වලට මිස pharmacology වලට නෙවෙයි කියන්නෙත් ඇත්ත.
මේකයි ඇත්තම ඇත්ත.
මචන්ලා චන්න ගැන මම හොඳටම දන්නවා. ඉස්සෙල්ලම කියන්න ඕන ඌ නරක පොරක් නෙවෙයි. මේ රටට කවදාහරි ලොකු සේවයක් කරයි.
මම දැක්ක නලින් ද සිල්වාගේ ලියුම එකේ තියන බාගයක් පට්ට බොරු.
01. චන්නට pharmacology වලට විශිෂ්ට සාමාර්ථයක් නෑ.සාමාන්‍ය එකක් විතරයි තිබුනේ. අඩුගානේ කිසිම විබගේකට දිස්ටින්ක්ෂන් තිබිල නැහැ.
02. අවසන් වසරේ 2වන පන්ති සාමාර්ථයක් කියන්නේ පට්ට බොරු. ඇත්තටම එක ෆේල් වෙලා දෙවෙනි පාරෙන් සමත් උනේ.
03. PhD එකට ඇමෙරිකාවේ ගියත් ඉවර කලේ නෑ. අන්තිමට කරපු රිසර්ච් පෙන්නලා රජරටින්ම ආචාර්ය උපාදිය ගත්ත මණ්ඩලයකින් රෙකමෙන්ඩ් කරගෙන. ඇත්තටම රජරටට ආචාර්ය උපාදි ප්‍රදානය කරන්න සුදුස්සන් ඉන්නවද මන් දැන් නෑ. ඒක හම්බුනේ toxicology වලට මිස pharmacology වලට නෙවෙයි කියන්නෙත් ඇත්ත.
04. FRCP එඩින් එකත් ප්‍රදානය කරපු එකක් හැබැයි එහෙම ගත්ත කියල වටිනාකමේ අඩුවක් නෑ.
උ උගේ බැච් එකේ පලවෙනි බ්‍රිය්ටෝ 100 අතරවත් හිටි එකෙක් වත් නෙවෙයි.
මේකයි ඇත්තම ඇත්ත. හැබැයි මම අහන්නේ මොකක්ද ඉතින් ප්‍රශ්නේ. අන්තිමට උ මොන දහන් ගැටේ දාල හරි නිත්‍යානුකුල විදියට මහාචාර්ය උනා. මට එකේ ගැටළුවක් නෑ. හැබැයි අර නලින් ද සිල්වා ලියල තියෙන පච තොගේ ගැන නම් දුකයි.