මොනවද බං මූ ලියල තියෙන්නේ නාත දෙයියෝ තුසිත දිව්‍ය විමානේ තියෙන විශ්වවිජ්ජාලයකින් පී එච් ඩී එක දුන්නා කියලද? සුදර්සනී පැනිය නාත දෙයියොන්ගේ රෙසිපි එකක්ලුද?
මුං වගේ ලැජ්ජ නැති ජෝකර්ලා ඉතින් සෑර්ටම තමයි ගැලපෙන්නේ. වකුගඩු රෝගෙත් දැන් ඉතින් ඉවරෙටම ඉවරයි නේහ්? 


