''පැණි දෙයියෝ ගහ ගහ එළවනවා'' ධම්මික පැණිය ගන්න ගියපු මිනිස්සු අඬ අඬ මහ පාරේ දුවයි..

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    Mun gon hattha. Mokatada muge passen thawa yanne. Lajja na . Mun okkoma derana hiru balana una wenna athi


    මමත් ඔය සීන් එක දැක්කා.. ඒත් මම හිතන්නේ ඔය මිනිස්සුන්ව එවල තියෙන්නෙත් ඔය හුතු පැනිය ප්‍රමොට් කරපු ගන්ජා දිලිත් (රෙණ) සහ ආණ්ඩුවේ ගොබ්බ ඇමතිලා (බොහෝ විට කසිප්පු ජොනියා). පේන්නේ නැද්ද උන්ගේ රස්තියාදූ කතාව.

    මුන් ආයෙමත් බාසව “මිනිස්සු කියන නිසා ආවා” කියලා ගෙන්න ගන්න යන්නේ...

    මොනාකලත් අර අරයා.... ඔව් එයා කොහොමත් ෆේල්... 🥴