හම්බෝ යකූ පැණි වෙදා පරල වෙලාද.. 😂😂😂😂😂😂😂😂
dxx Well-known member Dec 26, 2011 18,502 22,171 113 Dec 25, 2020 #1 හම්බෝ යකූ පැණි වෙදා පරල වෙලාද.. Reactions: ~Dr.Watson~, kinkon, The Kingslayer and 12 others
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 11 කටුකරෝලගම Dec 25, 2020 #4 එපාවෙන්නේ නැද්ද මුන් ඇවිත් බේත් ඉල්ලනව ඔක්කොටම දෙන්න මී පැණියි සාදික්කයි කොහෙන් හොයන්නද ගහල පන්නන එක තමා එකම විසඳුම Reactions: Mohowk, knight1, jmzsl and 2 others
එපාවෙන්නේ නැද්ද මුන් ඇවිත් බේත් ඉල්ලනව ඔක්කොටම දෙන්න මී පැණියි සාදික්කයි කොහෙන් හොයන්නද ගහල පන්නන එක තමා එකම විසඳුම
ecashlkpro Well-known member Feb 8, 2018 1,067 437 83 Dec 25, 2020 #5 Mun gon hattha. Mokatada muge passen thawa yanne. Lajja na . Mun okkoma derana hiru balana una wenna athi Reactions: dxx, shenat, gnome and 1 other person
Mun gon hattha. Mokatada muge passen thawa yanne. Lajja na . Mun okkoma derana hiru balana una wenna athi
Myth Well-known member Jul 9, 2009 19,018 12,398 113 Behind u :p Dec 25, 2020 #6 Nutmeg overdose Reactions: dxx and Honey Bunch
dilann Well-known member Jul 6, 2018 68,068 167,965 113 එකමත් එක රටක Dec 25, 2020 #7 Reactions: The Kingslayer, dxx, sameer256 and 6 others
kasun090354t Well-known member Aug 21, 2011 24,336 36,456 113 කෑගල්ල Dec 25, 2020 #8 දේන්නේ නැද්ද බන් කාටවත්. Reactions: dxx
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,684 100,970 113 Dec 25, 2020 #9 සුපර්මාර්කට වලට දානකන් ඉන්න බැරුව නිකන් ගන්න එනව. Reactions: dhanuka1990, dxx, ewijesekara and 1 other person
Lankaputhra16 Well-known member Oct 12, 2016 4,178 5,232 113 කහටගස්දිගිලිය Dec 25, 2020 #10 ecashlkpro said: Mun gon hattha. Mokatada muge passen thawa yanne. Lajja na . Mun okkoma derana hiru balana una wenna athi Click to expand... මමත් ඔය සීන් එක දැක්කා.. ඒත් මම හිතන්නේ ඔය මිනිස්සුන්ව එවල තියෙන්නෙත් ඔය හුතු පැනිය ප්රමොට් කරපු ගන්ජා දිලිත් (රෙණ) සහ ආණ්ඩුවේ ගොබ්බ ඇමතිලා (බොහෝ විට කසිප්පු ජොනියා). පේන්නේ නැද්ද උන්ගේ රස්තියාදූ කතාව. මුන් ආයෙමත් බාසව “මිනිස්සු කියන නිසා ආවා” කියලා ගෙන්න ගන්න යන්නේ... මොනාකලත් අර අරයා.... ඔව් එයා කොහොමත් ෆේල්... Reactions: dhanuka1990, dxx, areyoucrazy and 2 others
ecashlkpro said: Mun gon hattha. Mokatada muge passen thawa yanne. Lajja na . Mun okkoma derana hiru balana una wenna athi Click to expand... මමත් ඔය සීන් එක දැක්කා.. ඒත් මම හිතන්නේ ඔය මිනිස්සුන්ව එවල තියෙන්නෙත් ඔය හුතු පැනිය ප්රමොට් කරපු ගන්ජා දිලිත් (රෙණ) සහ ආණ්ඩුවේ ගොබ්බ ඇමතිලා (බොහෝ විට කසිප්පු ජොනියා). පේන්නේ නැද්ද උන්ගේ රස්තියාදූ කතාව. මුන් ආයෙමත් බාසව “මිනිස්සු කියන නිසා ආවා” කියලා ගෙන්න ගන්න යන්නේ... මොනාකලත් අර අරයා.... ඔව් එයා කොහොමත් ෆේල්...
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,781 113 Sherwood වගේ තැනක Dec 25, 2020 #11 ඡන්දේ දවසට ඡන්ද පොලට යන උන් නේද මේ ඉතින් ! Reactions: dxx, olu bakka, shenat and 5 others
hasithayad Well-known member Sep 28, 2011 30,792 1 45,001 113 Dec 25, 2020 #12 මට බයියො මතක් වෙනවා අරවා දෙඥ්ඥං මේවා දෙඥ්ඥං කියල ආවෙ දැන් ගහ ගහ එලවනවා Reactions: dxx, Lankaputhra16 and ewijesekara
jmzsl Well-known member Apr 6, 2013 4,327 806 113 38 kandy Dec 25, 2020 #13 Honda wade modayo wage yanwata Reactions: dxx
kinkon Well-known member Aug 5, 2007 116,016 2 116,182 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 25, 2020 #14 Reactions: The Kingslayer, dxx and jayalathjayath
ewijesekara Well-known member Mar 10, 2017 4,153 7,157 113 Back Bay-Beacon Hill, Boston Dec 25, 2020 #15 මේක පෙරහුරුවක් ඉතරයි. වැක්සින් ගැන කතාකරන්න එපා, වතුර ඉල්ලලා වෙඩි කෑව මතකයි නේ! Reactions: dxx, pavanruka and Lankaputhra16
G gnome Well-known member Jun 9, 2013 1,116 845 113 Dec 25, 2020 #16 sinhalaya kiyanne patta moda jathiyak! Reactions: dxx, pavanruka, inspiron and 1 other person
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,134 22,225 113 ගම මහනුවරයි Dec 25, 2020 #17 99.999% ma othana inne baiyo... Mun ne itin parliament ekata wiyaththu kiyala harak euwe.. Reactions: dxx, shenat, pavanruka and 4 others
charitha2011 Well-known member Jan 25, 2011 16,637 1 32,408 113 - උඩරට - Dec 25, 2020 #18 දෙරණ එවුන් පෙන්නුවේ නෑ නේද Reactions: dxx
Don GasCan Well-known member Nov 3, 2010 43,720 50,089 113 සේදවත්ත Dec 25, 2020 #19 පුදුම නූගත් ජනතාවක් නේ ඉන්නේ සිම්බාබ්වේ වගේ ඕයි Reactions: charitha2011, msj79, dxx and 5 others
urajdrlk Well-known member Jul 6, 2006 102,098 3,545 113 Inside Your Laptop ;) Dec 25, 2020 #20 මුන් එක්ක වැක්සින් එකක් එනකම් ගොඩ ඒමක් නැති වෙයි......!! Reactions: dxx