පැණි ධම්මික අත්අඩංගුවට ගන්න හොයයි!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,326
    1
    101,186
    113
    34
    Kalutara
    වෛද්‍යවරයෙකුට පහරදීමේ චෝදනාව මත COVID19 ප්‍රතිකාර කිරීම සඳහා දේශීය පැණියක් නිෂ්පාදනය කළ ධම්මික බණ්ඩාර අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. කෑගල්ලේ පිහිටි සිය නිවසට ගිය අවස්ථාවේදී ධම්මික බණ්ඩාර තමාට පහර දුන් බවට වෛද්‍යවරයෙක් පේරාදෙණිය පොලිසියට පැමිණිලි කර තිබෙනවා. පේරාදෙණිය රෝහලේ සේවය කරන වෛද්‍යවරයා සතියකට පමණ පෙර ධම්මික බණ්ඩාර මුණගැසීමට ඔහුගේ නිවසට ගොස් තිබෙනවා. බහින් බස්වීමක් දුරදිග යාමෙන් පසු වෛද්‍යවරයා සහ ඔහු සමඟ ගිය අනෙක් අයට ධම්මික බණ්ඩාර සහ ඔහුගේ සහායකයින් විසින් පහර දුන් බවයි චෝදනා එල්ල වී ඇත්තේ.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,307
    21,302
    113
    ඕක පරන කේස් එකමද? 🤔🤔🤔

    උට්ට කව්ද බන් පරන කුණු අදින්නේ? 😂😂😂 මං හිතුව අලුත් එකක් කියල. 😂😂😂
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඌට කාට හරි ගහලා කාලි පිටින් යවන්න පුලුවන්නෙ :lol:

    පොන්න පාන්ඩුවේ පැනි නාඩගම් :lol: