පැණි නැතුවම කොරෝනා ආසාදිතයින් දින 4න් ගෙදර

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113

    ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ රඳවා තැබෙන ක්‍රමවේදයේ වෙනසක්

    February 7, 2021 05:41 pm

    රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයින් නිරෝධායන මධ්‍යස්ථාන තුළ රැඳවීම දින 14 සිට දින 10 දක්වා අඩු කර තිබේ.
    එම දින 10 ගණනය කරනු ලබන්නේ කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වූ පුද්ගලයෙකුගේ සාම්පල ලබාගත් දිනයේ සිට දින 10 ක් ඉදිරියටය.
    කෙසේවෙතත් ආසාදිතයින් අතරින් ඇතැමුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරෙන්නේ 6 වැනි දිනයත් පසුවීමෙන් බව වාර්තා වේ.
    ඒ අනුව නිරෝධායන මධ්‍යස්ථානයේ ඔවුන් රඳවා තැබෙන්නේ උපරිම වශයෙන් දින 04 ක් පමණයි.
    කෙසේවෙතත් ආසාදිත පුද්ගලයින්ගෙන් වෛරසය ව්‍යාප්ත විය හැකි බවට සැලකෙන දින 10ක කාල සීමාව තුළ පමණක් ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථානවල රඳවා තැබීමටත්, ඉදිරි 4 නිවෙස් තුළ නිරෝධායනයේ තැබීමටත් කටයුතු කරන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
    අද (07) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය.
    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා,

    “දැන් විද්‍යාත්මකව කරුණු පැහැදිලි වෙලා තියෙනවා දින 10ක් ගියාට පස්සේ කෙනෙකුගේ මේ රෝගය තවත් කෙනෙකුට ප්‍රචාරයවීමේ හැකියාව ඉතාමත් අවමයි කියලා. ඒ නිසා අපි දින 14ක කාලයක් වෙන්කර තබාගැනීම සිදුවෙනවා. එම අවදානම් දින 10ක කාලය අපි ප්‍රතිකාර මධ්‍යස්ථානයක රඳවා ගැනීම සිදුකරනවා. ඉතුරු දවස් 11 ඉදන් 14 දක්වා කාලය නිවසේදීම වෙන්කළ තබා ගැනීමක් සිදුවෙනවා. යම්කිසි විදිහකින් රසායනාගාරයක ප්‍රතිඵල ලබාදීමේ කාලසීමාවේ වැඩිවීමක් සිදුවුණොත් අපි ගණනය කරන්නේ සාම්පලය ලබාගත් දිනයේ සිට බැවින් සමහර විට දින 10ක්ම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රැඳී සිටින්න අවස්ථාව සැලසෙන්නේ නැහැ. ඉතින් ඒ තත්ත්වය නිවැරදි කළයුතුයි.“
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    "මම තමයි හොඳටම කලේ" කියලා ලෝකේට පෙන්නන්න ඕනිවට active cases ගාණ ලස්සනට අඩු කරලා පෙන්නනවා. දවසට 700 - 800 ක් විතර positive වෙලත් active cases තියෙන්නෙ 5000 - 6000 ක් විතර

    2021-02-07_2.png
    epi-curve_07_02_2021_2.jpg
     
    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    444
    603
    93
    "මම තමයි හොඳටම කලේ" කියලා ලෝකේට පෙන්නන්න ඕනිවට active cases ගාණ ලස්සනට අඩු කරලා පෙන්නනවා. දවසට 700 - 800 ක් විතර positive වෙලත් active cases තියෙන්නෙ 5000 - 6000 ක් විතර

    2021-02-07_2.png
    epi-curve_07_02_2021_2.jpg
    දවසකට හොද වෙන ගානත් එක්ක බැලුවම stats නම් හරි
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලන්කාවේ මිනිස්සුන්ගේ මොකක් හරි වාසනාවක් හරි ජානමය වෙනසක් හරි එහෙම නෑත්නම් කලින් ගහපු වෑක්සීන් වල හරි බලපෑමක් තියෙනවා. මරණ ගාන අඩු එක ලොකු දෙයක්. මොකද ඔය පෙන්නන ගානට වඩා ලෙඩ වුන අය ඉන්නවා සහා අමාරු නොවී සනීප වෙනවා
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ලන්කාවේ මිනිස්සුන්ගේ මොකක් හරි වාසනාවක් හරි ජානමය වෙනසක් හරි එහෙම නෑත්නම් කලින් ගහපු වෑක්සීන් වල හරි බලපෑමක් තියෙනවා. මරණ ගාන අඩු එක ලොකු දෙයක්. මොකද ඔය පෙන්නන ගානට වඩා ලෙඩ වුන අය ඉන්නවා සහා අමාරු නොවී සනීප වෙනවා

    ඒකෙනුත් වාසි ගන්නෙ බ්‍රැන්ඩික්ස් වෙෙරස් රටට ගත්ත ස' කාරයා..දෙරණේ ලොකුවට දාන්නෙ දාහකට හොඳයි දෙදාහකට හොඳයි කියල හරියට උන් මාකට් කරපු අර පැණිය බීල හොඳ වුනා වගේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    "මම තමයි හොඳටම කලේ" කියලා ලෝකේට පෙන්නන්න ඕනිවට active cases ගාණ ලස්සනට අඩු කරලා පෙන්නනවා. දවසට 700 - 800 ක් විතර positive වෙලත් active cases තියෙන්නෙ 5000 - 6000 ක් විතර

    2021-02-07_2.png
    epi-curve_07_02_2021_2.jpg
    ලෝකෙට අඩු කරල පෙන්නන්ඩ බැ පොන්නයො කොරෝනා පැතිරිලානම් මිනිස්සු මැරෙනව , මැරෙන උන්ව හoගන්ඩද උබ කියන්නෙ, පිට රටවල ගොඩ ගැහුනු මිනි කදු දැකල නැ වගේනෙ මේ සක්කිලි ගු ඇන් පි ගොන් බඩු බුරන්නෙ..
     
    Centisuru

    Junior member
  • May 5, 2006
    322
    8
    18
    Melbourne Australia
    ලෝකෙට අඩු කරල පෙන්නන්ඩ බැ පොන්නයො කොරෝනා පැතිරිලානම් මිනිස්සු මැරෙනව , මැරෙන උන්ව හoගන්ඩද උබ කියන්නෙ, පිට රටවල ගොඩ ගැහුනු මිනි කදු දැකල නැ වගේනෙ මේ සක්කිලි ගු ඇන් පි ගොන් බඩු බුරන්නෙ..
    Therumak naa machan. These Stats are spot on and i know the reason behind it as well.