ප්රණීත රසයකින් පොහොසත් ෆෙන්ච් ටෝස්ට් උදෑසන ආහාරය සඳහා කදිමයි. පැණි එකතු කර හෝ නොකර කෑමට ගත හැකියි.:P උණුසුම්ව කෑමට ගතහැකිනම් කදිමයි. :love::P