පැණි බේරෙන ෆ්‍රෙන්ච් ටෝස්ට්. Classic French Toast

sam111

Active member
  • Dec 8, 2014
    198
    218
    43
    ප්‍රණීත රසයකින් පොහොසත් ෆෙන්ච් ටෝස්ට් උදෑසන ආහාරය සඳහා කදිමයි. පැණි එකතු කර හෝ නොකර කෑමට ගත හැකියි.:P
    උණුසුම්ව කෑමට ගතහැකිනම් කදිමයි. :love::P
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    කොහොමද බං මෙව්වා උදේට කන්නේ? අප්පිරියා නැද්ද?
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    රතු හාල් ටිකකින් කැඳ එකක් හදලා උණුවෙන් බොන තරම් ආතල් එකක් නැහැ බන් ඕවා
     
    • Like
    Reactions: sam111

    sam111

    Active member
  • Dec 8, 2014
    198
    218
    43
    කොහොමද බං මෙව්වා උදේට කන්නේ? අප්පිරියා නැද්ද?
    ne bn. kahanko. supiri

    රතු හාල් ටිකකින් කැඳ එකක් හදලා උණුවෙන් බොන තරම් ආතල් එකක් නැහැ බන් ඕවා
    ow eka atta.
    ------ Post added on May 23, 2021 at 10:36 AM

    bump
    ------ Post added on May 24, 2021 at 10:39 AM