කෑගල්ලේ ධම්මික මහතාගෙන් ඊයේ තුන් දෙනෙක් එක්ක ගිහින් පැණි බෝතල් 3ක් මන් ගත්තා.මේකෙන් හැන්දක් බීපු ගමන් ආය කොරොනා තියා කොරොනගේ ආච්චිවත් හැදෙන්නේ නෑ. මම හැන්දක් රු 6500ගානේ දෙන්නම්. ගම්පහ අවට ඕන අය කියන්න.මන් බයික් එකේ පැනි බෝතලේකුයි මේස හැන්දකුයි බෑග් එකක දාගෙන ඇවිල්ලා ඔයාල ගාවටම පොවලා යන්නම්.හැබයි ගාස්තුව රු 65000යි. ගෙදර තුන් දෙනෙක් ඉන්නවනමේ හැන්දක් 6000 ගානේ තුන්දෙනාට පොවලා යන්නම්


