පැණි බෝතල් 3ක් තියෙනවා

ajitha1234

Member
May 26, 2014
8
18
3
කෑගල්ලේ ධම්මික මහතාගෙන් ඊයේ තුන් දෙනෙක් එක්ක ගිහින් පැණි බෝතල් 3ක් මන් ගත්තා.මේකෙන් හැන්දක් බීපු ගමන් ආය කොරොනා තියා කොරොනගේ ආච්චිවත් හැදෙන්නේ නෑ. මම හැන්දක් රු 6500ගානේ දෙන්නම්. ගම්පහ අවට ඕන අය කියන්න.මන් බයික් එකේ පැනි බෝතලේකුයි මේස හැන්දකුයි බෑග් එකක දාගෙන ඇවිල්ලා ඔයාල ගාවටම පොවලා යන්නම්.හැබයි ගාස්තුව රු 65000යි. ගෙදර තුන් දෙනෙක් ඉන්නවනමේ හැන්දක් 6000 ගානේ තුන්දෙනාට පොවලා යන්නම්
 
boyrocky

Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83

    Photo ekak dapan bothale. Dammika veda mahaththayage bothale signature mark ekak thiyenawa. hora beheth eken allanna puluwan.
     
    • Haha
    Reactions: GDKN2

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මං ගන්නවා හැබැයි හයදාහක් වැඩි පන්දාහ gane දීපන් අපේ ගෙදර හතර දෙනෙක් ඉන්නවා.
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    කෑගල්ලේ ධම්මික මහතාගෙන් ඊයේ තුන් දෙනෙක් එක්ක ගිහින් පැණි බෝතල් 3ක් මන් ගත්තා.මේකෙන් හැන්දක් බීපු ගමන් ආය කොරොනා තියා කොරොනගේ ආච්චිවත් හැදෙන්නේ නෑ. මම හැන්දක් රු 6500ගානේ දෙන්නම්. ගම්පහ අවට ඕන අය කියන්න.මන් බයික් එකේ පැනි බෝතලේකුයි මේස හැන්දකුයි බෑග් එකක දාගෙන ඇවිල්ලා ඔයාල ගාවටම පොවලා යන්නම්.හැබයි ගාස්තුව රු 65000යි. ගෙදර තුන් දෙනෙක් ඉන්නවනමේ හැන්දක් 6000 ගානේ තුන්දෙනාට පොවලා යන්නම්
    ubata fresh badu handak dennum 6000k wenuwa ta
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,512
    6,203
    113
    එකම හැන්දෙන් ඔක්කොටම පොවන්න
    අවුලක් නෑ ආයෙ කොරෝනා හැදෙන්නෙම නෑනෙ

    ඒ උත්තමයා නිකන් බෙදපුව නේද මේ අස්ප ගණන් වලට විකුණන්නෙ සහ ගහනව Bro

    ඕක Zoom හරි මොකක් හරි එකකින් Online පොවන්න විදියක් නැත්ද මේකෙත් උන්න වෙද මහත්තයගෙ fans ල සෙට් එකක්ම උන්ටත් අනිවා පොවන්න ඕනි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,391
    166,780
    113
    එකමත් එක රටක
    උබ ඕක විහිලුවට කිව්වට ඔන්න බලපං දැන් අපේ උන් මීපැණි වලට මොනවහරි දාල විකුනනවා කෑගල්ලෙන් ගෙනාපු පැණි කියලා පොඩි කුප්පි වල දාල ලොකු ගන්න වලට. එහෙම ලොකු ගන්න වලට පොඩ්ඩක් දෙද්දී තමයි අපේ උනුත් හිතන්නේ මේක තමයි ඇත්ත එක කියලා. :baffled: :rofl:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,512
    6,203
    113
    උබ ඕක විහිලුවට කිව්වට ඔන්න බලපං දැන් අපේ උන් මීපැණි වලට මොනවහරි දාල විකුනනවා කෑගල්ලෙන් ගෙනාපු පැණි කියලා පොඩි කුප්පි වල දාල ලොකු ගන්න වලට. එහෙම ලොකු ගන්න වලට පොඩ්ඩක් දෙද්දී තමයි අපේ උනුත් හිතන්නේ මේක තමයි ඇත්ත එක කියලා. :baffled: :rofl:

    ඉස්සර පි-ත් පැන් වැව් වලට දාල බවුසර් වලින් බෙදුව වගෙ ඔය කුප්පියක් කොළඹටම වතුර දෙන කැළණි ගඟට දැම්මනම් හරි
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    කෑගල්ලේ ධම්මික මහතාගෙන් ඊයේ තුන් දෙනෙක් එක්ක ගිහින් පැණි බෝතල් 3ක් මන් ගත්තා.මේකෙන් හැන්දක් බීපු ගමන් ආය කොරොනා තියා කොරොනගේ ආච්චිවත් හැදෙන්නේ නෑ. මම හැන්දක් රු 6500ගානේ දෙන්නම්. ගම්පහ අවට ඕන අය කියන්න.මන් බයික් එකේ පැනි බෝතලේකුයි මේස හැන්දකුයි බෑග් එකක දාගෙන ඇවිල්ලා ඔයාල ගාවටම පොවලා යන්නම්.හැබයි ගාස්තුව රු 65000යි. ගෙදර තුන් දෙනෙක් ඉන්නවනමේ හැන්දක් 6000 ගානේ තුන්දෙනාට පොවලා යන්නම්

    හැන්ද රත්තරං වලින්ද හදල තියෙන්නෙ ?

    ඉස්සර පි-ත් පැන් වැව් වලට දාල බවුසර් වලින් බෙදුව වගෙ ඔය කුප්පියක් කොළඹටම වතුර දෙන කැළණි ගඟට දැම්මනම් හරි

    මෙන්න මේවා තමයි නියම බඩු.
    පොඩ්ඩක් හොයාගෙන ගහපං කොරෝන පැත්ත පළාතේ වත් එන්නේ නැහැ

    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    කෑගල්ලේ ධම්මික මහතාගෙන් ඊයේ තුන් දෙනෙක් එක්ක ගිහින් පැණි බෝතල් 3ක් මන් ගත්තා.මේකෙන් හැන්දක් බීපු ගමන් ආය කොරොනා තියා කොරොනගේ ආච්චිවත් හැදෙන්නේ නෑ. මම හැන්දක් රු 6500ගානේ දෙන්නම්. ගම්පහ අවට ඕන අය කියන්න.මන් බයික් එකේ පැනි බෝතලේකුයි මේස හැන්දකුයි බෑග් එකක දාගෙන ඇවිල්ලා ඔයාල ගාවටම පොවලා යන්නම්.හැබයි ගාස්තුව රු 65000යි. ගෙදර තුන් දෙනෙක් ඉන්නවනමේ හැන්දක් 6000 ගානේ තුන්දෙනාට පොවලා යන්නම්
    geda thiyana bothalekata balubeti kalawan karala neda oya ganata denne? dammikagen kiyala label karala.