පැණි ය නිකම්ම test වෙයි වගේ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    Amila Gunasekara


    කනගාටුවෙන් උවත් පැහැදිලි කලයුතු කරුනක් ඇත.
    මේ වනවිට අප විසින් ස්වයං නිරෝධායනයට යොමු කල බොහෝ දෙනෙක් නිරෝධායනය කඩ කරමින් හොර රහසේම ඔබ හැම දන්නා එක්තරා ප්‍රතිකාරයක් ලබා ගැනීමට යන බවට තොරතුරු ලැබේ. ඔවුන් අප සියල්ලම නොමග යවමින් නිවාස වලින් බැහැර යන බැවින් කලයුතු කිසිවක් නැත.
    කෙසේ හෝ මෙම ප්‍රතිකාර ක්‍රමය සාර්ථක වේ නම් කිසිදු ගැටලුවකින් නැත.
    නමුත්
    යම් හෙයකින් එය අසාර්ථක වී නම් මේ අන් අය සමග ගැටෙන්නේ ආසාදිතයින් ගේ පලමු ආශ්‍රිතයන් ය.
    එය තවත් "පැනි පොකුරක" ආරම්භයක් විය හැකිය.
    මෙහි අවසාන වන්දිය ගෙවීමට සිදු වන්නේ PHI, phm, සංවර්ධන නිලදාරීන්, ආරක්ෂක අංශ නිලදාරීන් , GS, ආර්තික සංවර්ධන නිලදාරීන්, කුපනිස, හා නවක පත්වීම් ලබන උපාධිධාරීන් හට වනු ඇත. (මේ වන විට ඔවුන් රජය විසින්ම නිවාස නිරෝධායනයේ සක්‍රිය සේවයට යොමු කර ඇත )
    යම් හෙයකින් මෙම ප්‍රතිකාර ක්‍රමය සාර්ථක වේ නම් ඉන් වඩාත්ම සතුටු වන්නේ අපයි. මන්ද මේ වනවිට වෛද්‍යවරුන් ලෙස අපගේ පුද්ගලික ජීවිතය ගත කිරීමට හෝ කාලයක් නොමැති වන තරමට මෙම වසංගතය අප සැමට බලපා ඇත. එසේම බොහෝ දෙනෙකුගේ පුද්ගලික වෛද්‍ය සේවයද අඩාල වී හෝ ඇනහිට ඇත.
    එබැවින් ඇතැම් අය පවසන පරිදි
    " බටහිර වෛද්‍යවරුන් ගේ කුහක කම" නිසා මෙම ප්‍රතිකාර ක්‍රමයට විවේචනය කිරීමක් ලෙස වැරදි වැටහීමක් ඇතිකර නොගන්නා ලෙස ඉල්ලා සිටිමි.
    කෙසේ නමුත් හොරෙන් හෝ ඔබ එම ප්‍රතිකාර ලබාගැනීමට යන්නේ නම්
    කරුනාකර පොදු ප්‍රවාහන සේවා භාවිතා නොකරන්න.
    අනිවාර්යයෙන් මුක ආවරණ (ශල්‍ය මුක ආවරණයක් හෝ N 95 නම් වඩාත් හොදයි) භාවිතා කරන්න.
    හැම විටම අන් අයගෙන් මීටරයට වඩා දුරින් ඉන්න. නැවතත් කියමි, මීටරයක් නොව මීටරයකට වඩා දුරින්
    ඔබ එම ප්‍රතිකාර මද්‍යස්තාන වලට ට ගිය විට හැකිතාක් එම ස්තානය ඇල්ලීමෙන් වලකින්න. එසේම එම ස්ථාන් වල හෝ අතරමග කෙල ගැසීමෙන් වලකින්න. මන්ද විශාල නිරෝගී පිරිසක් එම ස්ථාන වලට පැමිනෙන බැවිනි.
    ඔබ නිරෝගී අයෙක් උවත් නිවසට පැමිනි වහාම සබන් යොදා පිරිසිදු වන්න. හැකි තාක් වැඩිහිටියන් ගෙන් ඈත්ව සිටින්න.
    එසේම එම ඖෂධ බාවිතා කලත් ඔබගේ නිරෝධායන කාලය තුල බැහැර යාමෙන් වලකින්න.
    අවසානයේ කිව යුත්තේ මෙම ඖෂධ වල සාර්ථකත්වය මත බොහෝ දේ තීරණය වනු ඇත.
    මන්ද
    කෑගල්ල , බුලත්කොහුපිටිය, හා අරණායක කොට්ඨාශ වල නිරෝධායන කටයුතු වලට මෙහි දැඩි බලපෑමක් ඇතිව තිබෙන බැවිනි. අප මෙතෙක් දැඩි කැපවීමෙන් සිදු කල COVID 19 පාලනය අපගෙන් ගිලිහී යනු ඇත.




    මේ විදියට බැලුවම මාසයක් ඇතුලත පැණි පොකුරක් හැදුනේ නැත්තම් බේත වැඩ

    එහෙම නැත්තම් පැණිය හදපු ගමටම කොරෝනා හැදෙන්න ඕනි
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    masekin thamai balanna wenne wadada nadda kiyala ehenam.
    එහෙම වෙන්න ඕනිත් නෑ,
    මේ පිස්සුවෙ වගේ ලෙඩ්ඩු හොයා හොයා අල්ලන එක නතර කරලා මිනිස්සුන්ට නිදහස දෙන්න ඕනි කැමති දෙයක් කරගන්න
    දෙකෙන් එකක් වෙයි එතකොට


    කොහොමත් අපිට දැන් ස්වභාවික වරණයකට මුහින දෙන්න වෙලා තියෙන්නේ
    උචිතයා ගේ උන්නතිය තමා



    කෝවිඩ් සහ අලුත් හෙල බෙහෙත්
    ====================
    රටේ තැනින් තැන මතුවන කෝවිඩ් නසන බෙහෙත් හේතුවෙන් බුකියේ මහත් වූ සංවාදයක් දැකිය හැකිවිය. ඇතමෙක් පරීක්ශණ නොමැතිව මේවා පිලිගත නොහැකි බව කියන විට තවකෙක් අසන්නේ ලෙඩේ හොදවෙනවනං ජාතකේ මොකද කියාය.
    පිලිතුර සරලය. වාද කිරීමට දෙයක් නොමැත. බටහිර වෛද්‍ය විද්‍යාවේ මුලික ඉගැන්වීමක් වන්නේ ලෙඩාගේ ස්වාධීන තීරණ ගැනීමේ අයිතියට ගරු කල යුතු බවය.එසේ නං රෝගය වැලදුනු පසු රෝගියාගේ කැමැත්ත අනුව ඔහුට ප්‍රතිකාර කරනුයේ
    -බටහිර ක්‍රමයට රජයේ රෝහලකදී
    -ආයුර්වේද ක්‍රමයට පිලිගත් ආයුර්වේද මධ්‍යස්ථානයකදී
    හෝ
    -කෑගල්ලේ කට්ටඩි වෙද මහත්තයා වැනි නිල නොලත් ප්‍රතිකාර කරන අයගේ ස්ථානයකදී
    ද යන්න විමසා අදාල ස්ථානය වෙත යොමු කිරීම කල හැකිය.
    රාජ්‍ය අනුග්‍රහය දැනටත් නොඅඩුව ලැබෙන බැවින් මෙය පහසුවෙන් කල හැකිය.
    එසේ උවද රෝගය උග්‍ර උවහොත් අනෙත් ප්‍රතිකාර ක්‍රමයට යා නොහැකිය. දොන් නං දොං සිමං නං සිමං ය. දොං සිමං දෙකම බැරිය. ඉංග්‍රීසි වෙදකම තෝරාගන්නා අයටත් එසේමය.
    අවුරුදු 4-5 කට පසුව අවශ්‍ය නම් මේවා අතර වඩා හොද කුමක්දැයි සංසන්දනයක් කල හැකිය.
    මෙමගින් ඩේටා ඉතිරි කරගැනීමටත් හෙල වෙදකමට නිසි තැනක් දීමටත් තමා විශ්වාස කරන ක්‍රමයෙන් දූ දරුවන් ඇතුලු පවුලේ අය රෝගයෙන් ආරක්ශා වීමටත් හැකිය.
    ප.ලි.
    තර්ක කිරීමට වඩා තමාට ප්‍රතිකාර කරගැනීමට අවශ්‍ය ක්‍රමය දැන්මම ෆේස් බුක් එකේ දැමීමෙන් මෙය වඩා පහසු වනු ඇත.
    " මට කොරෝනා සෑදුනොත් ප්‍රතිකාර ලබාගැනීමට කැමති බටහිර වෛද්‍ය ක්‍රමයටය"
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    " මට කොරෝනා සෑදුනොත් ප්‍රතිකාර ලබාගැනීමට කැමති බටහිර වෛද්‍ය ක්‍රමයටය"

    අර කියන නිධන්ගත් රෝග තියෙන අයට හෑදුනොත් නම් මොකෙන් වත් ගොඩ දාන්න බෑහෑ නේ. එහෙම නෑති අය ඩොකාලා ගොඩ දානවනේ.. ඒ හින්දා කොලඹ ලොක් ඩ්වුන් කරලා තියෙන හෑම ගෙදරකටම ආණ්ඩුවෙන් මේ බෙහෙත දුන්නා නම් හරි. එයාලනේ ප්‍රොමෝට් කරන්නෙත්. සති දෙකෙන් කොලඹ අරින්න පුලුවන්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,146
    113
    දැනට බෙසෙට්ම ඔප්ශන් එක විදියට පේන්න තියෙන දේට මිනිස්සු යන එක වලක්වන්න බෑ.

    පැණියත් බීලම බලමු.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සතියක් දෙකක් පැණි සීන් එකෙන් දුවාගන්න හදන්නෙ. උඹලට ඕක තේරෙන්නෙ නැද්ද? දෙන දෙන ගුලිය ගිලින්න එපා බාන්ස්. රටේ තියන ඇත්ත ප්‍රශ්න දිහා බලපල්ලා
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    මේ පැනිය බිව්වා කියලා වෙන අවුලක් වෙන්නේ නැතුව ඇතිනේ,
    ඔය කැමති යට දීලා බලන්ඩ තියෙන්නේ, හරි ගියේ නැත්තම් ඉතින් කොහොමත් බටහිර ක්‍රමේට බෙහෙත් කරනවනේ,
    මේකෙන් ලෙඩේ වැඩි වෙනවා නම් තමා අවුල.
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    මේ පැනිය බිව්වා කියලා වෙන අවුලක් වෙන්නේ නැතුව ඇතිනේ,
    ඔය කැමති යට දීලා බලන්ඩ තියෙන්නේ, හරි ගියේ නැත්තම් ඉතින් කොහොමත් බටහිර ක්‍රමේට බෙහෙත් කරනවනේ,
    මේකෙන් ලෙඩේ වැඩි වෙනවා නම් තමා අවුල.

    පැණිය හින්දා වෙන අවුල ගැන නේද මේ ආර්ටිකල් එකෙන් කියලා තියෙන්නෙ. එකියන්නෙ මචන් පැණීය බිවුවා කියලා පැණිය හේතුවෙන් අවුලක් නැතිව ඇති. එත් පැණීය ගන්න යන ආසාදිතයෝ නිසා කොව්ඩ් බොවීම වෙගවත් වෙන්න පුළුවන් කියලා නේද කියලා තියෙන්නෙ.

    මොනව උනත් ගිලෙන්න යන එකා පිදුරු ගහේ හරි එල්ලෙනවනේ.
     
    • Like
    Reactions: LKF and navinnuwan

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    chinata beri vela,USA,Germany,Israel valatath beri vuna 100% recovery karanna. ehama eka khomada kelayak asse ipadunu kalu ketha kota kattadiyek hoda karanne logic ekama varadinava na. monava unath patta athal ekak thiyanava sinhalu issarahata.
     
    • Haha
    Reactions: redux

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේ යන්නෙ අර ඉන්දියාවෙ උනා වගේ මිනිස්සුන්ට බොරු බලාපොරොත්තු දීලා කල් මරන එක. රට ජාතිය ආගම ඉස්සරහට දාගෙන කරන ඕනෙ කෙහෙල්මලක් ලංකාවට හරියනවනෙ.
     
    • Like
    Reactions: lodbrok and redux

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    පැණිය හින්දා වෙන අවුල ගැන නේද මේ ආර්ටිකල් එකෙන් කියලා තියෙන්නෙ. එකියන්නෙ මචන් පැණීය බිවුවා කියලා පැණිය හේතුවෙන් අවුලක් නැතිව ඇති. එත් පැණීය ගන්න යන ආසාදිතයෝ නිසා කොව්ඩ් බොවීම වෙගවත් වෙන්න පුළුවන් කියලා නේද කියලා තියෙන්නෙ.

    මොනව උනත් ගිලෙන්න යන එකා පිදුරු ගහේ හරි එල්ලෙනවනේ.
    ඔව් ඇත්ත මචන්, දැන් අපේ උන් හොරෙන් ගන්ඩ ගිහිල්ලනේ වටේටම බෝ කරන්නේ.
    ඒ හින්දා රජය මැදිහත් වෙලා ඕක දෙන්ඩ තියෙන්නේ.
    ඕකෙන් ලෙඩේ වැඩි වෙන් නැතුව ඇති නේ.
     
    • Like
    Reactions: thedigit2s

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    දොස්තරලා කියලා ඉන්නේ කම්මලි කුහකයෝ.ඕකුන් කුහකකම් කරකර හිටියේ ගිය ආණ්ඩුව තියන කොට.දැන් පූස් පැටව් වගේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අනේ මන්ද බං fb ගියොත් ඔය පැණි වෙදමහතාට / කපු මහතාට / දේශීය වයිද්ය / හෙළ වයිද්ය වරයා හදපු පැණියට බටහිර වයිද්ය / විජාතික / සුද්දගේ මෙඩිසින් වලින් වෙන කෙනෙහිලිකම කියවන් රචනා නිසදැස්. තෝමස් අල්වා එඩිසන් ගේ ඉඳන් අපේ ආච්චි සීය දෙන ඇත බෙහෙත් ගැනත් රේ විජේවර්දනගේ අත් ට්‍රැක්ටර්* කතාව වෙනකං සංවාදයට ලක්වී ඇත

    මට තීන ගැටලුව මේකයි අපි ඉගෙනගෙන තීන පට්ටපල් බොරු බටහිර ජීව විද්‍යාව පැත්තකින් තියල මට දන්නකෙනෙක් පැහැදිලිකිරීමක් කරපං වයිරසය අපේ ඇඟට අසාදනය උනාම ඒක විනාස වෙන්නේ කොහොමද මේ බෙහෙතෙන් ?
    පට්ටපල් බොරු විද්‍යාවෙන් නං කියන්නේ අපේ ඇඟේ හැදෙන ප්‍රතිදේහ වලින් වයිරසය විනාස වෙනවා කියල (බෙහෙතක් නොකලත් ටික දවසකින් වෙනවලු ඒක දැන් පාලොස්දාහක් විතර එහෙමලු)

    p.s

    සාදික්කා ගැන දන්නේ නෑ මී පැණි වල සමහර එන්සයිම, අමිනෝ අම්ල කියන පට්ටපල් බොරු දේවල් තියෙන්න පුළුවන්.

































    *not to be confused with shaking
     
    • Love
    Reactions: waca and SadSandun

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Just do a controlled testing with one set of sample getting this medicine and other getting a plain coloured sugar syrup ( placebo). It will take only two weeks with a sample of may be 500.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,882
    22,198
    113
    Kaer Morhen
    thewitcher.com
    Eye ape piya giyaa, wahana ehema paara digatalu, normal beheth bothale 6500lu, ena minissungen ganne nalu ehema envalope ekaka dala kamathi ganak deela gaththahkilu. me dws wala badu na aye enne badada. sahena gaanak hynwa athi pora. apit mehema warayak awe na ne sik 😂
     
    • Like
    Reactions: NRTG