පැත්ත පලාතෙ එන්න එපා

WhiskyZ

Active member
  • Sep 16, 2014
    284
    43
    28
    වෙන් වීලා ගියදා පටන් ඔබ මා ආයේ නො එනා ලෙසින්....
    කදුලු අඩු නෑතිව විදිනවා තවම....

    ...ඔබට සතුටුයිද දෑන්....
    :love::love::love:
     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා
    මතු දිනක මාවගේ ඔබත් රැවටෙන්නෙපා
    ඔබෙන් ලද ආදරය මන් හිතේ සඟවාන හැමකල්
    නැවත ඔබහා සසරේ මතුදා එක්වෙන්න දින ගනිනා
    මගේ හිත සොයා දවසක ඔයා යලි එන්න නැ තරහා

    ලඟින් ඔබ තියන් මගේ පණ කියන් එකට හිටිය දිනයේ
    මගෙන් තොර ලොවක් ඔබට ඇති බවක් නැහනේ හිතට දැනුනේ
    යලිත් ඔබව හිමිනැතිනම් මගෙ සෙනෙහේ අඩුනම්
    නැවත ඔබහා සසරේ මතුදා එක්වෙන්න දින ගනිනා
    මගේ හිත සොයා දවසක ඔයා යලි එන්න නැ තරහා

    අලුත් සෙනෙහසින් දුකක් ලැබුනොතින් මවෙත එන්න පෙරසේ
    පෙරුම්පිරුවෙ ඔබ හා මං කූඩු වෙන්න හැමකල්
    නැවත ඔබ හා සසරෙ මතුදා එක්වෙන්න දින ගනිනා
    මගේ හිත සොයා දවසක ඔයා යලි එන්න නැ තරහා