පැත්ත පලාතෙ එන්න එපා

chathu4742

Well-known member
  • පැත්ත පලාතෙ එන්න එපා

    එන්න එපා යකෝ මේක මගේ private thread එක.....:dull:


    නිදුකින් ඉනු මැන මට වඩා කල්...මගෙ පනත් අරගෙන ඔයා...
    සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන....ජීවිතේ පවතින තුරා....
    මට විඳින දුක වෙන කෙනෙකු වෙත යලිත් කිසිදා දෙන්නෙපා....
    සසරෙ කොතනක මට මට ලැබුනු දුක ඔබට ලැබෙන්නෙපා....

    දිනක ආයෙත් ලන් වෙලා... නාවත් මා සොයා....
    සැමදාමත් පෙම් කලා....මාගේ සිත පුරා...:love::love:

    කෙල්ලට ගහල යැව්වා Lyric එකක්...යකො කට්ට කාල Unicode ගහපු නිසා අපතේ ගියොත්....මම මෙතන දානවා...උඹල ඇවිත් මට බනින්න එපා....එන්න එපා කියල තියෙන්නෙ....එන්න එපාආආආආආආ.....:dull::dull:
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    breakup.gif
     
    Last edited:

    chathu4742

    Well-known member
  • රත්තරන් පෙම් පුරානේ සිතුවම් මකා....යන්න මගෙ අන්ධ නෙත් තාම නොපෙනේ ලඳේ...
    මට ඔබේ කුරිරු පිටු පෑම නොපෙනෙන්න නම්....දිලිඳු මේ අන්ධ නෙත් වාසනාවන් ලඳේ...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    අද වයිට්වෝකරුයි මායි කනත්තක් මුර කරන්ඩ යනව :P
     

    chathu4742

    Well-known member
  • යන්න එපා ඉන්න නගේ...තරහා මොටද හදේ...නිතඹ සලන....සලන රූසිරි යුත් නුඹෙ වරුනේ... මල් මදහස රැඳුනු රුවේ...නුඹෙ සුව දැනුනු රැයේ හිත සනසා....සනසා ඇයි මගෙ සඳ යන්න ගියේ.....
     
    Last edited:

    chathu4742

    Well-known member
  • රෑ අහසේ තරු ගානට ..දුර විහිදෙන අනන්තයට...සන්සාරේ පතා ආපු ...
    මගේ ආදරේ මදි උනාද.....
    ඉඟ නෙරියේ රැලි හදාපු...සවන් පතට තෝඩු දාපු...ඔය දෙතොලට හාදු දීපු...
    මගේ ආදරේ මදි උනාද.....

    ඔබෙ උකුලේ හිස තියාන...සුරතලියේ හිත පුරාම...
    සඳ එලියේ පෙම් පුරාපු...මගේ ආදරේ මදි උනාද....
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    :dull:

    නොබලා - මා දිහා ඔයා..
    යනවා - කාගෙදෝ වෙලා..
    සඟවා - වේදනා දරා..
    හැමදා - ආදරේ කළා..
    ඔබ නොඑනා නිසා කවුරුත් එපා
    තනිවීලා ඉන්නවා...
    සිනාවන් ගෙනා - වසන්තේ දමා
    කොහේ යන්නදෝ - පියාඹා..
    ඔයාගෙන් එහා - ලොවක් නෑ මවා
    මගේ ජීවිතේ - වගේ ඔයා..
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඔබ මා හමුවුනු මේ ඉර හඳ යට
    කොතැනක සිටියත් මා මළ දවසට
    මගෙ ලඟ තනියට ඉනු මැනවී..

    ඔබ සිත මා සිත හමුවූ දා සිට
    මා ළය පීදී පරවූ පෙම් මල
    සිතින් තුරුළු කර මා මළ දවසට
    මගෙ ලඟ තනියට ඉනු මැනවී..

    කඳුළ සුසුම නොහෙලා නොදොඩා අපි
    මිරිගු සයුර වෙත පියමන් කල සැටි
    සිතින් දරාගෙන මා මළ දවසට
    මගෙ ලඟ තනියට ඉනු මැනවී..
    :sorry::sorry:

    හැපි බූට් ක් හෝ