පැතිරයන ප්‍රචාරයන්වලට නොරැවටෙන්න

ඊයේ සුමන්තිරන් හා සේනාධිරාජා යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පවා මහ විරු උත්සව වලට සහභාගි වුණි...මම හිතන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රිලා මෙහෙම ප්‍රසිද්ධියේ ගිය පළමු අවස්ථාව
 

kattycuppy

Junior member
  • Nov 23, 2015
    329
    15
    18
    කොටි මහවිරැ දිනේ සමරන්නට වැඩ කරලා බයි මල්ලිලා set ඵකට දැන් මහන්සිත් ඇතිනේ... බොමුද සීතල වතුර වීදුරැවක්?

    මෙතන කාටද බන් මේ ඊයේ TV එකෙත් පෙන්නපු මහා විරු දිනේ සමරන එක බොරුවක් කියල මෝඩ චූන් ගන්න ඕන? තොපි මහින්දට කඩේ නොගියට කමක් නෑ. අඩුම ගැනේ තමන්ගේ ජාතියටවත් අවංක වෙයල්ලා පොන්නයිනේ. මේක වෙන වෙන හුත්තිගේ පුතාලට දෙන්න ගියාම අපිට චූ කරන්නවත් තැනක් නැතිවෙනවා මේකේ. එක නොතේරෙන කලකන්නින්ටනම් මේ ආණ්ඩුවේ හුකරිස් වැඩ හෙන ආතල්. තොපි හැඳි ගෑවිලා අකුලෝලම පල, තු.., නෙදකින් මූසල හැත්ත!
     

    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    ත්‍රිවිධ හමුදාවම පාවා දීලා හරි මහින්දගේ කළු පැල්ලම් වහන මට්ටම බයියෝ වැටිලා. මහින්ද තමන් විසින්ම ඇති කරගත්තු කළු පල්ලම් ටික මකා ගන්න ආත්ම ගානක් යයි.

    Thopita mewath penne mahinda karapu dewal wageda?

    කොටි මහවිරැ දිනේ සමරන්නට වැඩ කරලා බයි මල්ලිලා set ඵකට දැන් මහන්සිත් ඇතිනේ... බොමුද සීතල වතුර වීදුරැවක්?

    Thopi wage ewungen wathura thiya waha wath ganna honda naha.
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    bebbd10359_Dat-funny-ass.jpg
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    පැතිරයන ප්‍රචාරයන්වලට නොරැවටෙන්න
    2015.11.28
    ============================

    ජාතික ආරක්ෂාව අවතක්සේරු කරමින් පැතිරයන ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස ජනතාවගෙන් රජය ඉල්ලීමක් කරයි.

    ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන කිසිදු සිදුවීමකට ඉඩ නොතබන බවයි.

    පවතින සාමකාමී වාතාවරණය බිඳ වැටෙන ඕනෑම අවස්ථාවකදී නීතිය හා සාමය රැක ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාව සුදානමින් සිටින බව එම අමාත්‍යංශය පවසයි.

    නීතිය හා සාමය පවත්වාගෙන යාම සඳහා සහය අවශ්‍ය වූ විට පොලීසියේ ඉල්ලීම මත එය ලබාදීමට ත්‍රිවිධ හමුදාව කඳවුරු පරිශ්‍රයන් තුළ සූදානමින් තබා ඇති බව ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.


    defence-ministry-504x252.png

    itin mahinda horada ban :lol::lol:
     

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    රෙද්ද තමයි.දැන් හමුදාවට කිසිම බලයක් නෑ.දෙමලෙක් මූණට හුජ්ජ කරලා ගියත් පකයා වගේ ඉන්න වෙලා තියෙන්නේ...
     

    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    කොටි නැගිටියි කියල එදා කියද්දී සමහරු පස්ස පැත්තෙනුත් හිනා වුනා උඹලා රාජපක්ෂලාගේ වහල්ලු කියලා?ඊට පස්සෙ රෑකඩ හුටන් පොන්න මංගල එක්ක අමෙරිකා සරනං ගච්චාමි කියල රට විකුනලා ඇවිත්, මහින්දව විදුලි පුටුවෙන් බේරැවා කියලත් මුන් චුන් වෙලා උඩ පැන්නා.. නන්දිකඩාල්වල ප්‍රභාකරන් කොටි ඝාතකය වෙනුවෙන් පහන් පත්තු කරන්න ඉඩදෙනකොට, මැයි දින පෙලවාලිවල කොටි කොඩිය උස්සගෙන යනකොට සද්ද නැතිව ඉන්න, සිරස කොටිවාහිනිය කොටි දෙන්නු ගෙනල්ලා රටටම ඇහෙන්න අපේ හමුදාව බලුකරලා කතාකරනකොට ඇහුනෙ නැහැ වගේ හිටපු, අපේ හමුදා කඳවුරැ වලට සුද්දො කඩාගෙන පැනලා වදකාගාර හොයනකොට දන්නෙ නැහැ වගේ හිටපු, මේ ගැන කතාකරන මිනිස්සුන්ට ජාතිවාදියෝ කියල හංවඩු ගහන මේ පර සිංහල කොටි වහල් ආණ්ඩුව කරන ඔක්කොටම එහෙයි කියලා මේක තමයි "සහජීවණය" කියලා වැඳවැටුන,
    මේ අලි/කොටි හවුලට කඩේ ගිය ආචාර්යවරැ, මහාචාර්යවරැ, ආගමික නායකයෝ, කලාකාරයෝ රනිල්/මෛත්‍රී කොටි වහල් යහපාලනය ගැන, මොකද අද මේ වෙන දේවල් වලට සද්ද නැත්තෙ? මේවායින් ජාතිවාදය ඇවිස්සෙන්න නැතිද හිවලුනේ? රට පුරාම චන්දෙට කලින් මාධ්‍යය සංදර්ශන තිය තියා,රාජපක්ෂලා හොරැ,ජාතිවාදියෝ කියල රටටම අන්දපු මේ රටේ "ප්‍රභූවරැන්" කියන ඒ වසලයෝ ඔක්කොම අද මේවට නිහඬයි....දැන් ඉතින් මුන්ට චන්දෙ දුන්න ටොයියෝ පොයියෝ කියන ඔය නමට සිංහල .......... හැත්ත නිශ්ශබ්දවම "සහජීවණය" විඳිනවා වගේ පේන්නෙ??? ලැජ්ජයි තොපි ගැන...

    :yes::yes::yes:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඔය කොටි බිතිකාව , කොටි පෝස්ටර් අලවන පින්තුර ඔක්කොම මහින්දලාගේ ප්‍රති නිර්මාණ. ඔය පෝස්ටර් මහින්දලා ප්‍රින්ට් කරලා ඔය දෙමල දුප්පත් කම්කරුවෙකුට සල්ලි කියක් හරි දීලා අලවන පින්තුර. මහින්දලට ඕනේ රටේ ප්‍රශ්නයක් හදන්න. එතකොට එකෙන් දේශපාලන වාසි ගන්න ලේසියිනෙ.
     

    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    795
    329
    83
    Lankawe
    ඔය කොටි බිතිකාව , කොටි පෝස්ටර් අලවන පින්තුර ඔක්කොම මහින්දලාගේ ප්‍රති නිර්මාණ. ඔය පෝස්ටර් මහින්දලා ප්‍රින්ට් කරලා ඔය දෙමල දුප්පත් කම්කරුවෙකුට සල්ලි කියක් හරි දීලා අලවන පින්තුර. මහින්දලට ඕනේ රටේ ප්‍රශ්නයක් හදන්න. එතකොට එකෙන් දේශපාලන වාසි ගන්න ලේසියිනෙ.

    අනේ උබවගේ මෝඩ මුසල මී හරකෙක් . සුමන්තිරන් හා සේනාධිරාජා කියනෙත් දෙමල දුප්පත් කම්කරුවො වෙන්න ඇති නේද ? :lol: :lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    reputation_neg.gif
    මෛත්‍රී පාලනයක්... 11-29-2015 09:12 AM maithree & ranil ge puka lowapu lolla:rofl: dan sthutu da?:lol:
    reputation_neg.gif
    පැතිරයන ප්‍රචාරයන්වලට... 11-29-2015 08:52 AM අඩෝ තනි ඇටයා .ෆෝරම් එක කන්න එපා පොන්න පකෝ .තෝ
    ටොය්යෝ මැරිලා නෑ. හුරේ... මම මෙ බයේ ඉදියෙ ඔක්කොම ටොය්යො ටික අමුමිරිස් කාලද කියල.:lol::lol::lol::lol:
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ඔය කොටි බිතිකාව , කොටි පෝස්ටර් අලවන පින්තුර ඔක්කොම මහින්දලාගේ ප්‍රති නිර්මාණ. ඔය පෝස්ටර් මහින්දලා ප්‍රින්ට් කරලා ඔය දෙමල දුප්පත් කම්කරුවෙකුට සල්ලි කියක් හරි දීලා අලවන පින්තුර. මහින්දලට ඕනේ රටේ ප්‍රශ්නයක් හදන්න. එතකොට එකෙන් දේශපාලන වාසි ගන්න ලේසියිනෙ.

    bebbd10359_Dat-funny-ass.jpg
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඕක අපිට දීපු එකක් නෙමෙයි සිඞ්හලු..දෙමළුන්ට දීපු නිවේදනයක්...දැන් අපිට නෙමෙයි රජයෙන් නිවේදන එවන්නේ...දෙමළුන්ට...ඔය කියල තියෙන්නේ දෙමලුන්ගේ ජාතික සමගිය නැති වෙන්න දෙන්නේ නැහැ කියල..තොපිල මේවා බලල ඔන්න අනම් මනම් කරන්න ගියොත් පේනවනේ? ත්‍රිවිද හමුදාව දාළලු තියෙන්නේ...රිප් සිඞ්හලු :sorry::sorry::(