senehe sith ekathuwannata
ranhuyen degili bedennata
adaren diwi thura innata
asiri pathannam obahata...!
බොහොම ස්තූතියි අක්කියෝ.....

senehe sith ekathuwannata
ranhuyen degili bedennata
adaren diwi thura innata
asiri pathannam obahata...!

ස්තූතියි අමා...හරිම ලස්සන නිර්මාණයක්

Godaak sthuthi aiye...Premaneeya pethumak kawiyakata amunala......niyamai kiwwa
විශ්වාසනීය වෙනසක් වෙලා?
සිත් පුරා පෙම් පිරූ ....... ඒ දවස එන්නට පමා ඇයි මේ තරම්.........!++
අෆෝයි...අපි තවම පොඩි ළමයි... laxsanai
Lassanai ! hithe thiyana prarthanawa e widiyatama ishtawenna kiyala pathanawa!
හික්ස්...ගොඩාක් ස්තූතියි අයියේ....මට මේක මිස් වෙලාද...?එළ එළ... ආයෙමත් කියෙවුවා...
![]()
අයියගෙ නිර්මාණයක් දකින්නවත් නෑනෙ...
ළගදිම අපි හැමදෙනාටම දකින්න ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා...!!!Thanks Bro.ela ela..........
මෙක පොස්ට් කරල තියෙන්නෙ මගෙ උපන්දිනේ දවසෙනේ
ලස්සන නිර්මානයක් පියුමි නංගා
රෙප් දෙන්න බෑලු![]()
එහෙනම් හොද දවසක පෝස්ට් කරලා තියෙන්නෙ...
එහෙනම් හොද දවසක පෝස්ට් කරලා තියෙන්නෙ...
ගොඩක් ස්තූතියි අයියේ...
රෙප් මොකටද...අදහස්නෙ වටින්නේ....
අහ් රෙප් එකතු කරලා තියන්න...ගම් පළාතෙනේ...![]()

maala 7k badina dawasa wadi athaka neme
sama yuwathiyakagema hithe mawila thiyana soduru sithuwamak piumi akka/nangi lassanata idiripath karala tiyanawa..mama oka oyage blog eke dakka me lagadi dawasaka anih nirmaanath lassanai digatama liyanna sis 