පැතුම්ගෙන් පණිවිඩයක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    So judging people based on the votes they got is probably the stupidest thing you can do. Besides that itself shows how literate most of our people are :-).
    මෙතන කවුරුවත් උට මොලේ නෑ කියල නෑ
    උඹ වලිගෙ පාගා ගත්තට කරන්න දෙයක් නෑ 🤪

    lඌ ඉතින් ලංකාවේ ගම්පහ දිස්තිරික්කයෙන් ඡන්ද ඉල්ලලා ඡන්ද 2500 ක් ගන්න බැරි වෙච්ච එකෙක්. ඌ fail



    උට පොඩ්ඩක් හරි දේශපාලන මොලයක් තිබ්බනම් ඔය වගේ පච වෙන වැඩක් කරන්නේ නෑ නේ

    මොලේ තියනවා කියන එකයි ලංකාවේ දේශපාලනය කරනවා කියන එකයි දෙකක්
    පොඩ්ඩක් බලපන් ගොඩහේවා දීහා :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Dislike
    Reactions: riduna pm

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අඩු ගාණේ පැතුම් ගේ පණිවිඩය තේරුම් ගනින්
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    කියන්න දෙයක් නෑ
    රට වෙනුවෙන් කට අරින එක පාපයක් කියලා හිතන සමාජයක් මේක
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඌ කියන දෙයක් පිළිගන්න තරම් මේ රටේ එකාලා ලෑස්ති නෑ. රටේ එකාලා වෙනස් කරනවාට වඩා ලේසියි ඌට වෙනස් වෙන එක. උගේ මතේම ඉන්න ඕනි නම් මේ රට හරියන්නෙ නෑ
     
    • Sad
    Reactions: riduna pm