Dont drag my religion
A Abdulfazal Junior member Jun 11, 2021 93 72 18 Jun 26, 2021 #21 Dont drag my religion Reactions: riduna pm
Sri_Sampath Well-known member Jan 26, 2010 14,737 12,764 113 Jun 28, 2021 #23 tharakaf said: So judging people based on the votes they got is probably the stupidest thing you can do. Besides that itself shows how literate most of our people are . Click to expand... මෙතන කවුරුවත් උට මොලේ නෑ කියල නෑ උඹ වලිගෙ පාගා ගත්තට කරන්න දෙයක් නෑ lඌ ඉතින් ලංකාවේ ගම්පහ දිස්තිරික්කයෙන් ඡන්ද ඉල්ලලා ඡන්ද 2500 ක් ගන්න බැරි වෙච්ච එකෙක්. ඌ fail උට පොඩ්ඩක් හරි දේශපාලන මොලයක් තිබ්බනම් ඔය වගේ පච වෙන වැඩක් කරන්නේ නෑ නේ මොලේ තියනවා කියන එකයි ලංකාවේ දේශපාලනය කරනවා කියන එකයි දෙකක් පොඩ්ඩක් බලපන් ගොඩහේවා දීහා Reactions: riduna pm
tharakaf said: So judging people based on the votes they got is probably the stupidest thing you can do. Besides that itself shows how literate most of our people are . Click to expand... මෙතන කවුරුවත් උට මොලේ නෑ කියල නෑ උඹ වලිගෙ පාගා ගත්තට කරන්න දෙයක් නෑ lඌ ඉතින් ලංකාවේ ගම්පහ දිස්තිරික්කයෙන් ඡන්ද ඉල්ලලා ඡන්ද 2500 ක් ගන්න බැරි වෙච්ච එකෙක්. ඌ fail උට පොඩ්ඩක් හරි දේශපාලන මොලයක් තිබ්බනම් ඔය වගේ පච වෙන වැඩක් කරන්නේ නෑ නේ මොලේ තියනවා කියන එකයි ලංකාවේ දේශපාලනය කරනවා කියන එකයි දෙකක් පොඩ්ඩක් බලපන් ගොඩහේවා දීහා
riduna pm Well-known member Jun 22, 2018 5,918 3,421 113 Jun 28, 2021 #24 අඩු ගාණේ පැතුම් ගේ පණිවිඩය තේරුම් ගනින්
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Jun 28, 2021 #25 මූ හීන් නුලෙන් ඒ මනුස්සයට තියෙන චන්ද ටිකත් කඩනවද කොහෙද Reactions: riduna pm
riduna pm Well-known member Jun 22, 2018 5,918 3,421 113 Jun 28, 2021 #26 කියන්න දෙයක් නෑ රට වෙනුවෙන් කට අරින එක පාපයක් කියලා හිතන සමාජයක් මේක
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Jun 28, 2021 #27 ඌ කියන දෙයක් පිළිගන්න තරම් මේ රටේ එකාලා ලෑස්ති නෑ. රටේ එකාලා වෙනස් කරනවාට වඩා ලේසියි ඌට වෙනස් වෙන එක. උගේ මතේම ඉන්න ඕනි නම් මේ රට හරියන්නෙ නෑ Reactions: riduna pm
ඌ කියන දෙයක් පිළිගන්න තරම් මේ රටේ එකාලා ලෑස්ති නෑ. රටේ එකාලා වෙනස් කරනවාට වඩා ලේසියි ඌට වෙනස් වෙන එක. උගේ මතේම ඉන්න ඕනි නම් මේ රට හරියන්නෙ නෑ