පැතුම්ගේ නිදහස් දින පණිවිඩය

JimmyBoy321

Junior member
  • Sep 5, 2021
    35
    78
    18
    IMG_20220204_140158.jpg
     
    • Haha
    Reactions: Ozone4 and zid2021

    Sen-lu

    Well-known member
  • අඩෝ මේක ඇත්තද .මේ පොන්නය මේකේ බොරුවටද හැමනිල තියෙන්නේ පව් බන් පැතුම.
    මේක ඌගෙ නම කෑව මේකෙ. ඕකගෙ හොඳ අදහස් තියෙනව. මූ ඌව මේකෙ ජෝකර් කෙනෙක් කරා පව් තමයි පැතුම
     
    • Like
    Reactions: zid2021 and wca

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මේක ඌගෙ නම කෑව මේකෙ. ඕකගෙ හොඳ අදහස් තියෙනව. මූ ඌව මේකෙ ජෝකර් කෙනෙක් කරා පව් තමයි පැතුම
    ඔය මල් පොන්නය මට කිව්වා පැතුම දින්නට පස්සේ ඌත් මහ මතිවරනෙට ඉල්ලනවා කියල.මු රට පච ගහල තියෙන්නේ බලනකොට.මේ කොහෙන් හරි චන්ද උගේ චන්ද කඩන්න ආපු මල් පොන්නයෙක් නේ බැලුවහම
     
    • Like
    Reactions: Sen-lu

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,415
    113
    මේ වේස පකයා නම් මහා ඔළුවේ කැක්කුමක් ඕයි.
     

    JimmyBoy321

    Junior member
  • Sep 5, 2021
    35
    78
    18
    අඩෝ මේක ඇත්තද .මේ පොන්නය මේකේ බොරුවටද හැමනිල තියෙන්නේ පව් බන් පැතුම.
    මේක ඌගෙ නම කෑව මේකෙ. ඕකගෙ හොඳ අදහස් තියෙනව. මූ ඌව මේකෙ ජෝකර් කෙනෙක් කරා පව් තමයි පැතුම
    ඔව් පැතුම කොහොමත් ටිකක් පිස්සු හුටං කෙනෙක් තමයි. නමුත් රිදුනා පොන්නය උගේ ගොන් කථාම හයිලයිට් කරලා මුව කිරියේ උන්ට එපාම කෙරෙව්වා
     
    • Like
    Reactions: zid2021 and Sen-lu

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    නායකයින් සියල්ලන්ම දැන ගත යුතුද
    සුබ පතන්නන් සිටිය නොහැකිද
    නායකයා සියල්ලන්ම හදුනන්නේ නම් තම අනුගාමිකයින් සියලු දෙනා රෝසා බසයකට පැටවිය හැක
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    නායකයින් සියල්ලන්ම දැන ගත යුතුද
    සුබ පතන්නන් සිටිය නොහැකිද
    නායකයා සියල්ලන්ම හදුනන්නේ නම් තම අනුගාමිකයින් සියලු දෙනා රෝසා බසයකට පැටවිය හැක
    Pala pala wesi yanna.
    Rosa bus nemei ponz pathumata tiyenne Three wheel pakshayak neh.
    Thoge hora eli una thakkdi wesige putha/duwa
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    නායකයින් සියල්ලන්ම දැන ගත යුතුද
    සුබ පතන්නන් සිටිය නොහැකිද
    නායකයා සියල්ලන්ම හදුනන්නේ නම් තම අනුගාමිකයින් සියලු දෙනා රෝසා බසයකට පැටවිය හැක
    ඔව් උබ හොදට සුබ පතල තියෙනවා උට
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    උබ මේ කරන්නේ මිනිස්සුන්ට පැතුම්ව එපාකරවන එක කියලා උබට හිතන්නේ නැද්ද???
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    උබ මේ කරන්නේ මිනිස්සුන්ට පැතුම්ව එපාකරවන එක කියලා උබට හිතන්නේ නැද්ද???
    මට මෙච්චර කාලෙකට එහෙම හිතිලා නෑ
    හැබැයි හිතුනොත් මේ ඔක්කොම නවත්තලා දානවා බම්
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    Fb page එක බලන්න
    Followers 70000+
    Fb page දෙකක් තියනවා
    කළු හමුදාව ජාතික හරිත පෙරමුණ වගේ pages තියනවා
    තව tiktok youtube linkin වගේ ඒවලත් පැතුම් මාර පොපුලර්
    ඒත් ඇයි බන් ඡන්ද 2000 ක් නැත්තෙ