පැතුම්ට කඩේ යන්නේ ඇයි

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඔන්න බලපන් 🇱🇰 දොස්තරලා ගේ වැඩ පැතුම් ම කියලා තියනවා. කවදා හෝ දොස්තරලා ගේ අතින් වැරැද්දක් උනොත් එහෙම වෙලා ලෙඩා මැරුනොත් ඒක දොස්තරලා ගේ කියලා ඔප්පු කරන්න තියන නීතිමය ලියවිල්ල වන ඇද ඉහ පත හෙවත් bht එකේ කොළ කඩලා දත්ත වෙනස් කරනවා කියන එක. මෙතන පුක දීහෙන කඩේ යන උනුත් කවදාහරි ඉන්ජෙක්ෂන් එකක් වැරදිලා මලත් ඔච්චර තමයි.කවදාවත් ඩොකාගේ වැරද්දක් ඔප්පු කරන්න බෑ

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960

    So if you are so convinced why don't you go and vote and give him a BJ. The fuck are you coming and whining over here?

    Just friendly advice, People change with power. It is same for all of us. So gaanakata puka deepan. Mona unath okageth aththe SriLankan genes.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    It is clear that any information relating to a ship in distress needed to be preserved and if not it was done deliberately to hide something. In electronic world there is nothing fully deleted a proper forensic IT specialist can get them.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,947
    54,520
    113
    Colombo
    It is clear that any information relating to a ship in distress needed to be preserved and if not it was done deliberately to hide something. In electronic world there is nothing fully deleted a proper forensic IT specialist can get them.
    owa adenne na ban.yata yanawa.

    mahabanku horunge nam list ekata unade dakkane
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පොඩ්ඩක් හිතපන්.මම කතා කලේ නැවේ සීන් එක නෙමේ. හිතපන් උබේ අම්මා ලෙඩක් වෙලා හොස්පිටල් ඇඩ්මිට් කලාම ඉන්ජෙක්ෂන් එකක් වැරදිලා හෝ නොසැලකිල්ලෙන් අම්මට අනතුරක් වෙනවා. එතකොට උබට වෙච්චි අසාධාරණයට විරුද්ධව කරන්න පුලුවන් කිසිම දෙයක් නෑ. මොකද නිතිමය ලියවිල්ල වෙනස් කරලා.
    මරාගෙන මැරෙන එක තමා එකම option එක.පැතුම් මතු කරලා තියෙන්නේ ඒක. කිසිම ඩොකෙක් මෙච්චර කාලෙකට ඒ ගැන කතා කරලා නෑ.
     
    • Like
    Reactions: aneasarayana

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    නන්ගී ඔයා පැතුම්ට ලවු නම් ඒක ඔයාලගේ සීන් එකක් නේ ඇයි මෙතන ඇවිත් පැතුන් ලැට්ස් ගැන අමු බේගල් දාන්නේ මොකද ඔය රිදුනා පිම්පි ගිනුම ගෑනු ලමයි 2ක් පිරිමියෙක් ලොග් වෙන එකක් පැතුන් ලැට්ස් ට ලැටි ටික හෝදගෙන ඉන්න කියනවද මෙතන ඉසෙල්ලා ඔය ඔෆිස් එකේ කක්කුස්සිය සුද්ද කරගන්න වලකෝ මෙතන රට හදන්න කලින් :LOL::LOL::LOL:
     
    ලිපිය කියවන්න
     
    • Like
    Reactions: SK29

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ලිපිය කියවන්න
    ඔය ගොබ්බස් ගේ පල් හෑලි කියවන්න යන වෙලාවට ඔහේලට ගෙවනවා නේ අපිට මොකක් ද හම්බෙන්නේ පැචුම් එකතු කරන සුද්දන් ගේ ගූ ද :LOL::LOL::LOL:
     
    • Dislike
    Reactions: riduna pm