ඔන්න බලපන්
දොස්තරලා ගේ වැඩ පැතුම් ම කියලා තියනවා. කවදා හෝ දොස්තරලා ගේ අතින් වැරැද්දක් උනොත් එහෙම වෙලා ලෙඩා මැරුනොත් ඒක දොස්තරලා ගේ කියලා ඔප්පු කරන්න තියන නීතිමය ලියවිල්ල වන ඇද ඉහ පත හෙවත් bht එකේ කොළ කඩලා දත්ත වෙනස් කරනවා කියන එක. මෙතන පුක දීහෙන කඩේ යන උනුත් කවදාහරි ඉන්ජෙක්ෂන් එකක් වැරදිලා මලත් ඔච්චර තමයි.කවදාවත් ඩොකාගේ වැරද්දක් ඔප්පු කරන්න බෑ