විශාල ජන අරගලයකට මා උරදීමට භාරගත් දින සිටම, මාගේ ආමාශගත ආහාර වල සංයුතියේ යම් වෙනසක් සිදුවී තිබෙනව.
එසේම හෑශ් ටැග් සංකල්පයෙන් ඇරඹුණ ජන අරගලයට මූලිකත්වය දෙමින් ගත කල කාර්යය බහුල දිවිය තුල මාගේ වැසිකිළි යාමේ සිදු වූ යම් ප්‍රමාද වීම්ද ඉහත සඳහන් සිදුවීමට හේතු වූ බව මාගේ මතයයි.
මේ සිදුවීම තුල කිසිදු ශබ්දයක් පිට නොවූ බව ඉතා වගකීමෙන් යුතුව පවසා සිටිමි. නමුත් පිටවූ අධික දුර්ගන්දය හමුවේ අසරණ වූ මා ආදරනීය බිරිඳ, මේ වනවිට නිවසින් බැහැරව එළිමහනේ රැඳී සිටිනවා.
People's revolution
#gohomegota