පැතුම්ට පඩයක් යයි

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මෙහෙ ඇවිල්ලා අරින්නද කියන්නේ? මෙහෙ ආවොත් හිරේ ඉදන් පඩ අරින්න වෙන්නේ. ඔයත් මාර කතා කියන්නේ.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,012
    27,670
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මෙහෙ ඇවිල්ලා අරින්නද කියන්නේ? මෙහෙ ආවොත් හිරේ ඉදන් පඩ අරින්න වෙන්නේ. ඔයත් මාර කතා කියන්නේ.
    මොකද්ද බන් පැතුම් කරපු වරද
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    විශාල ජන අරගලයකට මා උරදීමට භාරගත් දින සිටම, මාගේ ආමාශගත ආහාර වල සංයුතියේ යම් වෙනසක් සිදුවී තිබෙනව.
    එසේම හෑශ් ටැග් සංකල්පයෙන් ඇරඹුණ ජන අරගලයට මූලිකත්වය දෙමින් ගත කල කාර්යය බහුල දිවිය තුල මාගේ වැසිකිළි යාමේ සිදු වූ යම් ප්‍රමාද වීම්ද ඉහත සඳහන් සිදුවීමට හේතු වූ බව මාගේ මතයයි.
    මේ සිදුවීම තුල කිසිදු ශබ්දයක් පිට නොවූ බව ඉතා වගකීමෙන් යුතුව පවසා සිටිමි. නමුත් පිටවූ අධික දුර්ගන්දය හමුවේ අසරණ වූ මා ආදරනීය බිරිඳ, මේ වනවිට නිවසින් බැහැරව එළිමහනේ රැඳී සිටිනවා.

    People's revolution
    #gohomegota