පැතුම් අගය කරයි

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,845
    1
    60,707
    113
    Mother Earth
    රටට එන්නත් දෝරේ ගලමින් තිබීම පිළිබඳව ද එන්නත් කිරීම වේගවත් වී තිබීම පිළිබඳව ද සතුටු වෙමි. ඒ වෙනුවෙන් කටයුතු කල සැමට ස්තුතියි !!!
    3wheel.png
     

    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    මං කවුලුව හැර තබාවි ඇය සේල පලස එලාවී
    මට හොදටම ඩුක හිතේවි රෑ එලි වෙනකන් අඩාවී
    IMG_20210716_191256.jpg
    IMG_20210716_191228.jpg



    මූ ලංකාවට වැක්සීන් එන්නේ 2022 මැයි මාසේ කියලා දාල තිබ්බ පෝස්ට් එක ඩිලීට් කරලා
    (සද කුමාරි මගෙ මනාලි)
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මං කවුලුව හැර තබාවි ඇය සේල පලස එලාවී
    මට හොදටම ඩුක හිතේවි රෑ එලි වෙනකන් අඩාවීView attachment 135501View attachment 135502


    මූ ලංකාවට වැක්සීන් එන්නේ 2022 මැයි මාසේ කියලා දාල තිබ්බ පෝස්ට් එක ඩිලීට් කරලා
    (සද කුමාරි මගෙ මනාලි)
    Danne nathuwa ohe daala. Sinopharm dan denne 7$ walata. Material prices adu wadi wena widihata un ganan adu wedi karanawa.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මට හොදටම දුක හිතේවි රෑ එලිවෙනකන් හඩාවී. අර ගණන් හදපු විදිය අම්මෝ අම්මෝView attachment 135505View attachment 135504
    මේක කිව්වේ ඒ කාලේ ලෝක තත්ත්වය සලකා බලලා පදනමක් ඇතුව. මේක මේ කාලෙට අදාල නෑ
     
    • Dislike
    Reactions: castellain