පැතුම් අගය කරයි
riduna pm Well-known member Jun 22, 2018 5,918 3,421 113 Jul 16, 2021 #1 Reactions: DjAnomaly, Heshan Daminda and Siyalla dath
MachoMan Well-known member Jul 15, 2018 1,465 656 113 Jul 16, 2021 #2 උබ ගැන ඔය කියන්නේ... පට්ට ආ.... Reactions: hodakolla, riduna pm and Siyalla dath
Candid-B Well-known member Apr 25, 2019 34,847 1 60,710 113 Mother Earth Jul 16, 2021 #3 රටට එන්නත් දෝරේ ගලමින් තිබීම පිළිබඳව ද එන්නත් කිරීම වේගවත් වී තිබීම පිළිබඳව ද සතුටු වෙමි. ඒ වෙනුවෙන් කටයුතු කල සැමට ස්තුතියි !!! Reactions: Venux, riduna pm and Siyalla dath
රටට එන්නත් දෝරේ ගලමින් තිබීම පිළිබඳව ද එන්නත් කිරීම වේගවත් වී තිබීම පිළිබඳව ද සතුටු වෙමි. ඒ වෙනුවෙන් කටයුතු කල සැමට ස්තුතියි !!!
niranga1989 Well-known member Jan 29, 2021 7,742 11,084 113 Jul 16, 2021 #4 muu kawda ban mehema prakasha nikuth karanna? Reactions: riduna pm and Siyalla dath
Siyalla dath Well-known member May 4, 2018 1,318 995 113 Jul 16, 2021 #5 මං කවුලුව හැර තබාවි ඇය සේල පලස එලාවී මට හොදටම ඩුක හිතේවි රෑ එලි වෙනකන් අඩාවී මූ ලංකාවට වැක්සීන් එන්නේ 2022 මැයි මාසේ කියලා දාල තිබ්බ පෝස්ට් එක ඩිලීට් කරලා (සද කුමාරි මගෙ මනාලි) Reactions: riduna pm and niranga1989
මං කවුලුව හැර තබාවි ඇය සේල පලස එලාවී මට හොදටම ඩුක හිතේවි රෑ එලි වෙනකන් අඩාවී මූ ලංකාවට වැක්සීන් එන්නේ 2022 මැයි මාසේ කියලා දාල තිබ්බ පෝස්ට් එක ඩිලීට් කරලා (සද කුමාරි මගෙ මනාලි)
castellain Well-known member Jan 24, 2010 5,703 14,385 113 Jul 16, 2021 #6 Siyalla dath said: මං කවුලුව හැර තබාවි ඇය සේල පලස එලාවී මට හොදටම ඩුක හිතේවි රෑ එලි වෙනකන් අඩාවීView attachment 135501View attachment 135502 මූ ලංකාවට වැක්සීන් එන්නේ 2022 මැයි මාසේ කියලා දාල තිබ්බ පෝස්ට් එක ඩිලීට් කරලා (සද කුමාරි මගෙ මනාලි) Click to expand... Danne nathuwa ohe daala. Sinopharm dan denne 7$ walata. Material prices adu wadi wena widihata un ganan adu wedi karanawa. Reactions: riduna pm and Siyalla dath
Siyalla dath said: මං කවුලුව හැර තබාවි ඇය සේල පලස එලාවී මට හොදටම ඩුක හිතේවි රෑ එලි වෙනකන් අඩාවීView attachment 135501View attachment 135502 මූ ලංකාවට වැක්සීන් එන්නේ 2022 මැයි මාසේ කියලා දාල තිබ්බ පෝස්ට් එක ඩිලීට් කරලා (සද කුමාරි මගෙ මනාලි) Click to expand... Danne nathuwa ohe daala. Sinopharm dan denne 7$ walata. Material prices adu wadi wena widihata un ganan adu wedi karanawa.
Siyalla dath Well-known member May 4, 2018 1,318 995 113 Jul 16, 2021 #7 මට හොදටම දුක හිතේවි රෑ එලිවෙනකන් හඩාවී. අර ගණන් හදපු විදිය අම්මෝ අම්මෝ Reactions: castellain, Heshan Daminda and riduna pm
riduna pm Well-known member Jun 22, 2018 5,918 3,421 113 Jul 16, 2021 #8 Siyalla dath said: මට හොදටම දුක හිතේවි රෑ එලිවෙනකන් හඩාවී. අර ගණන් හදපු විදිය අම්මෝ අම්මෝView attachment 135505View attachment 135504 Click to expand... මේක කිව්වේ ඒ කාලේ ලෝක තත්ත්වය සලකා බලලා පදනමක් ඇතුව. මේක මේ කාලෙට අදාල නෑ Reactions: castellain
Siyalla dath said: මට හොදටම දුක හිතේවි රෑ එලිවෙනකන් හඩාවී. අර ගණන් හදපු විදිය අම්මෝ අම්මෝView attachment 135505View attachment 135504 Click to expand... මේක කිව්වේ ඒ කාලේ ලෝක තත්ත්වය සලකා බලලා පදනමක් ඇතුව. මේක මේ කාලෙට අදාල නෑ