
porata tikak oluwa awul... pora hodai eke katha dekak na.. habai practical naඑකපාරක් දුන්න මෙයාගේ දියමන්තියටද මොකක්ද එකකට.
හැබැයි අයිත් දෙනවද බලන්න ඕනේ.
සම්ප්‍රදායක සරල , මානවහිතවාදීයාගේ චරිතය කරනවද මන්ද අනිත් දේසපාලුවෝ වගේ.
එකපාරක් දුන්න මෙයාගේ දියමන්තියටද මොකක්ද එකකට.
හැබැයි අයිත් දෙනවද බලන්න ඕනේ.
සම්ප්‍රදායක සරල , මානවහිතවාදීයාගේ චරිතය කරනවද මන්ද අනිත් දේසපාලුවෝ වගේ.

UBA KOHOMDA ? AHEMA KIYANNE ? UBATA THIYANA EKA CHANDEN PULUWAN DA? KAAWA HARI DINA WANNA WATH PARADDANNA WATH !ආත්මෙකට දිනන් නෑ . අඩුම ප්‍රාදේශිය සභාවකටවත් එන් නෑ.
මේ ලංකාව . ලංකාවේ දේශපාලන ඉතිහාසේ ගත්තම රදලයන්ගෙන් තොර එකෙක් සභාවට එන් නෑ ආවොත් රදලයෙක් ඒම නැත්තම් රදලයෝ වටේ ඉන්න හොරෙක්.UBA KOHOMDA ? AHEMA KIYANNE ? UBATA THIYANA EKA CHANDEN PULUWAN DA? KAAWA HARI DINA WANNA WATH PARADDANNA WATH !
වියත් මග වගේ ද ?habai minissu mehema ayata chande gattoth, typical deshapaluwo natiwa educated discipline dial politics walata enna balanawa
වියත් මග වගේ ද ?
වියත් උනාට වැඩක් නෑ බන්. කොන්ද පන තියෙන්න ඕනේ . දැන් ඉන්න වියත්තු සෙට් එක ඕන රෙද්දක් හෝදයි..
අනික වියත් උන් දැනගන්න ඕනේ දෙසපාලුව කරන විදයම කොපි කරන්නේ නැතුව ඇත්ත විදියට මිනිස්සු අතරට යන්න. නාට්ටි නැතුව. මොකද නාට්ටි කරල චන්දෙ ගත්ත උන් දින්නට පස්සෙත් නාට්ටි තමයි...

අලුත් පක්ෂ හදන්න බැරි වෙන්නත් නීති දාල බන් තියෙන්නේ. කොහේ හරි තියන පක්ෂේක්ට හෙත්තුවෙලා එන්න ඕනේ.Thaman wiyaththu kiyala kiyagaddima therum ganna oni api mun kawuda kiyala
Chanda ganna puluwan paksha walata dan ringannema horu thakkadi (igenagattu horuth athulawa)
api 225ma epanam aluth paksha walata chande denna oni, minissu 225 epa kiyanawa, chande kurutu ganawa kiyanawa eth chande dawasata chande danne dinana pakshekata![]()