පැතුම් ඉල්ලන්නේ පොඩි දෙයයි

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,657
    21,275
    113
    මේ දවස්වල the good doctor කියලා සීරිස් එකක් බලන්වා ඒකේ ඩොකාලා නර්ස් ලගේ ඉඳන් ලැබ් වල උන්ගෙන් පවා බැනුම් අහනවා....:baffled:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,740
    167,386
    113
    එකමත් එක රටක
    එකපාරක් දුන්න මෙයාගේ දියමන්තියටද මොකක්ද එකකට.
    හැබැයි අයිත් දෙනවද බලන්න ඕනේ.
    සම්ප්‍රදායක සරල , මානවහිතවාදීයාගේ චරිතය කරනවද මන්ද අනිත් දේසපාලුවෝ වගේ.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    එකපාරක් දුන්න මෙයාගේ දියමන්තියටද මොකක්ද එකකට.
    හැබැයි අයිත් දෙනවද බලන්න ඕනේ.
    සම්ප්‍රදායක සරල , මානවහිතවාදීයාගේ චරිතය කරනවද මන්ද අනිත් දේසපාලුවෝ වගේ.
    porata tikak oluwa awul... pora hodai eke katha dekak na.. habai practical na

    ehema me ekek ta mathu wela me rata hadanna baha
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    එකපාරක් දුන්න මෙයාගේ දියමන්තියටද මොකක්ද එකකට.
    හැබැයි අයිත් දෙනවද බලන්න ඕනේ.
    සම්ප්‍රදායක සරල , මානවහිතවාදීයාගේ චරිතය කරනවද මන්ද අනිත් දේසපාලුවෝ වගේ.

    apitawa kawawath sure karanna amarui
    habai minissu mehema ayata chande gattoth, typical deshapaluwo natiwa educated discipline dial politics walata enna balanawa

    dan hamadama minissu horunta, chandinta chande dena nisa arahema minissu enne naha chande illanna :)
     
    ur_dad

    Active member
  • Mar 11, 2021
    106
    132
    43
    Malabe
    ආත්මෙකට දිනන් නෑ . අඩුම ප්‍රාදේශිය සභාවකටවත් එන් නෑ.
    UBA KOHOMDA ? AHEMA KIYANNE ? UBATA THIYANA EKA CHANDEN PULUWAN DA? KAAWA HARI DINA WANNA WATH PARADDANNA WATH !
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,497
    49,874
    113
    සේදවත්ත
    UBA KOHOMDA ? AHEMA KIYANNE ? UBATA THIYANA EKA CHANDEN PULUWAN DA? KAAWA HARI DINA WANNA WATH PARADDANNA WATH !
    මේ ලංකාව . ලංකාවේ දේශපාලන ඉතිහාසේ ගත්තම රදලයන්ගෙන් තොර එකෙක් සභාවට එන් නෑ ආවොත් රදලයෙක් ඒම නැත්තම් රදලයෝ වටේ ඉන්න හොරෙක්.

    අනික පිලිගන්න වෘතවෘත්තිකයෙක්ට ලංකාවේ උන් ජන්දේ දෙන් නෑ කුහකයි

    ලංකාවේ පොදුජනය 70% නූගත් උන්ට පැතුම් කියන එක තේරෙන් නෑ තේරුම්ගන්න ඕනෙත් නෑ

    පැතුම් පොපියුලර් උනොත් ඌව චුත කරනව හරි වට්ටලම දානව ඒක රදලයන්ට ලේසි දෙයක්

    ඉලග ජන්ද දිනන්නේ පොහොට්ටුව තව අවුරුදු 10-15
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,740
    167,386
    113
    එකමත් එක රටක
    habai minissu mehema ayata chande gattoth, typical deshapaluwo natiwa educated discipline dial politics walata enna balanawa
    වියත් මග වගේ ද ?
    වියත් උනාට වැඩක් නෑ බන්. කොන්ද පන තියෙන්න ඕනේ . දැන් ඉන්න වියත්තු සෙට් එක ඕන රෙද්දක් හෝදයි..
    අනික වියත් උන් දැනගන්න ඕනේ දෙසපාලුව කරන විදයම කොපි කරන්නේ නැතුව ඇත්ත විදියට මිනිස්සු අතරට යන්න. නාට්ටි නැතුව. මොකද නාට්ටි කරල චන්දෙ ගත්ත උන් දින්නට පස්සෙත් නාට්ටි තමයි...
     
    • Like
    Reactions: tha123

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    වියත් මග වගේ ද ?
    වියත් උනාට වැඩක් නෑ බන්. කොන්ද පන තියෙන්න ඕනේ . දැන් ඉන්න වියත්තු සෙට් එක ඕන රෙද්දක් හෝදයි..
    අනික වියත් උන් දැනගන්න ඕනේ දෙසපාලුව කරන විදයම කොපි කරන්නේ නැතුව ඇත්ත විදියට මිනිස්සු අතරට යන්න. නාට්ටි නැතුව. මොකද නාට්ටි කරල චන්දෙ ගත්ත උන් දින්නට පස්සෙත් නාට්ටි තමයි...

    Thaman wiyaththu kiyala kiyagaddima therum ganna oni api mun kawuda kiyala :)
    Chanda ganna puluwan paksha walata dan ringannema horu thakkadi (igenagattu horuth athulawa)

    api 225ma epanam aluth paksha walata chande denna oni, minissu 225 epa kiyanawa, chande kurutu ganawa kiyanawa eth chande dawasata chande danne dinana pakshekata :)
     
    • Like
    • Haha
    Reactions: shenat and ur_dad

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පැතුම් දින්නොත් ලන්කාවේ වනාන්තර වැඩි කරනවා. ගස් කපන්නේ නෑ. පරිසරය සුරකිනවා. ඊට පස්සෙ රට දියුනු වෙනවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,740
    167,386
    113
    එකමත් එක රටක
    Thaman wiyaththu kiyala kiyagaddima therum ganna oni api mun kawuda kiyala :)
    Chanda ganna puluwan paksha walata dan ringannema horu thakkadi (igenagattu horuth athulawa)

    api 225ma epanam aluth paksha walata chande denna oni, minissu 225 epa kiyanawa, chande kurutu ganawa kiyanawa eth chande dawasata chande danne dinana pakshekata :)
    අලුත් පක්ෂ හදන්න බැරි වෙන්නත් නීති දාල බන් තියෙන්නේ. කොහේ හරි තියන පක්ෂේක්ට හෙත්තුවෙලා එන්න ඕනේ.
    අනික මීඩියා කියන උන්ට ලොකු දෙයක් කරන්න පුලුවන් තාම ලංකාවේ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,818
    113
    පැතුම්ව සෙට් වෙන්නේ එක් සමාජ පංතියකට විතරයි. සාමන්‍ය ගමේ මිනිහෙක්ගෙන් පැතුම් කියන්නේ කවුද කියලා ඇහුවොත් මංඥං වෙනවා
     
    • Like
    Reactions: riduna pm