පැතුම් ඉල්ලන්නේ පොඩි දෙයයි

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    ඩොක්ටර්ස්ලව කරේ තියාගත්ත වැරැද්ද කරන්නෙ පබ්ලික් එකමයි. ඒ මිනිස්සුන්ට අමුතු ගෞරවයක් හෝ අගෞරවයක් දෙන එක නවත්තන්න. පැතුම් ල වගේ ඩොකාල ඉන්නව ඒත් සමහර අය තමන්ගෙ කුඩාකාලයෙ නොපිරිමැහුනු ආසාවල් කවර් කරනව වෛද්‍යවරු උනාම.

    මිනිස්සුන්ටත් ඉතින් අම්මේ ඩොක්ටර් කෙනෙක් (pseudo)science තෙලක් දානවනම් කටවල් ඇරන් අහන් ඉන්නෙ. ලංකාවෙ තව ප්‍රශ්නයක් තමයි ඕක- විද්‍යාව පිලිබඳ යම් කිසි ඒකාධිකාරියක් ඩොක්ටර්ස් ලට ඇවිත් තියෙන එක. කොහොමද ඒක උනේ.


    වියත් මග වගේ ද ?
    වියත් උනාට වැඩක් නෑ බන්. කොන්ද පන තියෙන්න ඕනේ . දැන් ඉන්න වියත්තු සෙට් එක ඕන රෙද්දක් හෝදයි..
    අනික වියත් උන් දැනගන්න ඕනේ දෙසපාලුව කරන විදයම කොපි කරන්නේ නැතුව ඇත්ත විදියට මිනිස්සු අතරට යන්න. නාට්ටි නැතුව. මොකද නාට්ටි කරල චන්දෙ ගත්ත උන් දින්නට පස්සෙත් නාට්ටි තමයි...

    උන්ට වියත් කියන ලේබල් එක පාවිච්චි කරන එක දැන් නවත්තන්න ඕනෙ. අපි නම් ඕකට ඒකාලෙ ඉඳල විරුද්ධ උනා. කෙමිකල් ප්‍රෝසෙස් ඩිග්‍රියක් ඇරගෙන කම්පනියක අධ්‍යක්ෂක ධූරයක් දැරුව පමණින්, විශේෂඥ වෛද්‍යවරයෙක් උන පමණින්, එම්බීඒ එක උඩ එක ගහපු පමණින් වියතෙක් වෙන්නෙ කොහොමද. වෙන රටවල නම් වියත්තු කියන්නෙ ඇකඩමියාවෙ කාලයක් ප්‍රාමාණිකව වැඩ කරපු, ව්‍යවහාරිකව හෝ සංකල්පීයව බුද්ධිමය දායකත්වයක් දුන්න පබ්ලික් ඉන්ටලෙක්චුවල්ස් ලට.

    මේ ගැන ලගදි ප්‍රොෆෙසර් පරාක්‍රම ඒකනායකත් ලොකු චෝදනාවක් කලා. කොවිඩ් කාලෙ අලුතෙන් හදපු අධ්‍යාපන ප්‍රතිපත්තියක තියෙන්නෙම IT වලින් ලර්නින්ග් ටූල්ස් ඉම්ප්ලිමන්ට් කරනව වගේ කැච්ෆ්‍රේසස් විතරයි. බලපුවම රිපෝට් එක හදල තියෙන්නෙ ඊනියා වියත් කෝපරේට් ඉන්ජිනියර්ස් ල කිහිපයක්. අධ්‍යාපනය ගැන සිස්ටෙමික් ගැටලු වලට සංකල්පීය හෝ දාර්ශනික සංශයක් ගෑවිලවත් නෑ. එයාලට බැනල වැඩක් නෑ ඒ අයට ඒක කරන්න කැපෑසිටි එක නෑ ඉතින්.

    මගෙත් පලවෙනි උපාධිය ඉන්ජිනියරිං- මට ඉන්ජොයි ඩොකාලයි එක්ක ඇරියස් එකක් නෑ. ඒත් රටේ මුල් බැහැගත්ත ප්‍රශ්න විසඳන්න පදනම දාන්න ඒ වගේ අයට බැහැ, චේන් එකේ යම් තැනකින් සම්බ්න්ධ වෙලා දායකත්වයක් දෙන්න විතරයි ඒ අයට පුලුවන් කියන එක මිනිස්සු තේරුම් ගන්න ඕනෙ. එයාලට ඕනෙ නම් තමන්ගෙ ජීවිතේ සාර්ථක කරගන්න පුලුවන්.
     
    Last edited:
    • Like
    Reactions: amilapradeep100

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    බලපන්කෝ ප්‍රශ්න හැන කතා කරන අපූරුව
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    porata tikak oluwa awul... pora hodai eke katha dekak na.. habai practical na

    ehema me ekek ta mathu wela me rata hadanna baha
    වෙන්න පුලුවන් ඒත් ප්‍රධාන පක්ෂයකින් ඉල්ලුවොත් ලේසියෙන් පර්ලිමෙන්තු යන්න පුලුවන් ඒත් ප්‍රධාන පක්ෂ වලින් ආපු කාටවත් හොඳක් අහන්න බැරි උන උනුත් පජාත වෙලා ගියා අපේ හමුදාපතිතුමාට වෙලා තියෙන දේ බලන්නකො ආණ්ඩුව රකින්න ගිහින්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,040
    113
    ආශ්චර්යමත් රටක
    වියත් මග වගේ ද ?
    වියත් උනාට වැඩක් නෑ බන්. කොන්ද පන තියෙන්න ඕනේ . දැන් ඉන්න වියත්තු සෙට් එක ඕන රෙද්දක් හෝදයි..
    අනික වියත් උන් දැනගන්න ඕනේ දෙසපාලුව කරන විදයම කොපි කරන්නේ නැතුව ඇත්ත විදියට මිනිස්සු අතරට යන්න. නාට්ටි නැතුව. මොකද නාට්ටි කරල චන්දෙ ගත්ත උන් දින්නට පස්සෙත් නාට්ටි තමයි...

    Konda pana tiyenawa kiwwata wadak na ban. Oya tiyena widiyata putin genawath ochchara tamai. Parliament eke inna set ekama wenas karanna puluwan widiyak hadenakan oya widiya wenas wenne na.

    porata tikak oluwa awul... pora hodai eke katha dekak na.. habai practical na

    ehema me ekek ta mathu wela me rata hadanna baha

    Ai ehema kiyanne? Mokakda practical natte?
    ------ Post added on Jun 12, 2021 at 3:44 PM
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අවුලක් නෑනේ
    එතුම ඔබ වෙනුවෙන් පෙනී සිටිනවා
     
    • Like
    Reactions: shenat

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    porata tikak oluwa awul... pora hodai eke katha dekak na.. habai practical na

    ehema me ekek ta mathu wela me rata hadanna baha
    Ekekta rata winasa karanna udawwata kattiya wata wenawa wage.....rata hadannath muge wateta kattiyak set unoth hondai udawwata...eth ekama mathaya thiyena un keeyen keeyada inne....balaya lebunama kiyanna be moka genawath...
     
    • Like
    Reactions: shenat