ඩොක්ටර්ස්ලව කරේ තියාගත්ත වැරැද්ද කරන්නෙ පබ්ලික් එකමයි. ඒ මිනිස්සුන්ට අමුතු ගෞරවයක් හෝ අගෞරවයක් දෙන එක නවත්තන්න. පැතුම් ල වගේ ඩොකාල ඉන්නව ඒත් සමහර අය තමන්ගෙ කුඩාකාලයෙ නොපිරිමැහුනු ආසාවල් කවර් කරනව වෛද්‍යවරු උනාම.
මිනිස්සුන්ටත් ඉතින් අම්මේ ඩොක්ටර් කෙනෙක් (pseudo)science තෙලක් දානවනම් කටවල් ඇරන් අහන් ඉන්නෙ. ලංකාවෙ තව ප්‍රශ්නයක් තමයි ඕක- විද්‍යාව පිලිබඳ යම් කිසි ඒකාධිකාරියක් ඩොක්ටර්ස් ලට ඇවිත් තියෙන එක. කොහොමද ඒක උනේ.
උන්ට වියත් කියන ලේබල් එක පාවිච්චි කරන එක දැන් නවත්තන්න ඕනෙ. අපි නම් ඕකට ඒකාලෙ ඉඳල විරුද්ධ උනා. කෙමිකල් ප්‍රෝසෙස් ඩිග්‍රියක් ඇරගෙන කම්පනියක අධ්‍යක්ෂක ධූරයක් දැරුව පමණින්, විශේෂඥ වෛද්‍යවරයෙක් උන පමණින්, එම්බීඒ එක උඩ එක ගහපු පමණින් වියතෙක් වෙන්නෙ කොහොමද. වෙන රටවල නම් වියත්තු කියන්නෙ ඇකඩමියාවෙ කාලයක් ප්‍රාමාණිකව වැඩ කරපු, ව්‍යවහාරිකව හෝ සංකල්පීයව බුද්ධිමය දායකත්වයක් දුන්න පබ්ලික් ඉන්ටලෙක්චුවල්ස් ලට.
මේ ගැන ලගදි ප්‍රොෆෙසර් පරාක්‍රම ඒකනායකත් ලොකු චෝදනාවක් කලා. කොවිඩ් කාලෙ අලුතෙන් හදපු අධ්‍යාපන ප්‍රතිපත්තියක තියෙන්නෙම IT වලින් ලර්නින්ග් ටූල්ස් ඉම්ප්ලිමන්ට් කරනව වගේ කැච්ෆ්‍රේසස් විතරයි. බලපුවම රිපෝට් එක හදල තියෙන්නෙ ඊනියා වියත් කෝපරේට් ඉන්ජිනියර්ස් ල කිහිපයක්. අධ්‍යාපනය ගැන සිස්ටෙමික් ගැටලු වලට සංකල්පීය හෝ දාර්ශනික සංශයක් ගෑවිලවත් නෑ. එයාලට බැනල වැඩක් නෑ ඒ අයට ඒක කරන්න කැපෑසිටි එක නෑ ඉතින්.
මගෙත් පලවෙනි උපාධිය ඉන්ජිනියරිං- මට ඉන්ජොයි ඩොකාලයි එක්ක ඇරියස් එකක් නෑ. ඒත් රටේ මුල් බැහැගත්ත ප්‍රශ්න විසඳන්න පදනම දාන්න ඒ වගේ අයට බැහැ, චේන් එකේ යම් තැනකින් සම්බ්න්ධ වෙලා දායකත්වයක් දෙන්න විතරයි ඒ අයට පුලුවන් කියන එක මිනිස්සු තේරුම් ගන්න ඕනෙ. එයාලට ඕනෙ නම් තමන්ගෙ ජීවිතේ සාර්ථක කරගන්න පුලුවන්.

වියත් මග වගේ ද ?
වියත් උනාට වැඩක් නෑ බන්. කොන්ද පන තියෙන්න ඕනේ . දැන් ඉන්න වියත්තු සෙට් එක ඕන රෙද්දක් හෝදයි..
අනික වියත් උන් දැනගන්න ඕනේ දෙසපාලුව කරන විදයම කොපි කරන්නේ නැතුව ඇත්ත විදියට මිනිස්සු අතරට යන්න. නාට්ටි නැතුව. මොකද නාට්ටි කරල චන්දෙ ගත්ත උන් දින්නට පස්සෙත් නාට්ටි තමයි...

Last edited: