අපි අදත් පාරට ආවා.
ඒ මේ රටේ ආර්ථිකය හරි මගට ගන්න පුළුවන් යෝජනා වෙනුවෙන්.
වංචා දූෂණ මඩින්න පුළුවන් ක්‍රියාකාරිත්වයක් වෙනුවෙන්.
අපි හෙටත් ආයේ එනවා.
තව පිරිස එක්කං එනවා.
මිනිස්සු අවදි වෙනකං එනවා.
රට වෙනස් කරන කං එනවා.
රට හදන කං එනවා.
මේ රටේ තවත් පරම්පරාවකට මේ රට 'දියුණු වෙමින්' පවතින තත්ත්වයෙන් බාර දෙන්නේ නැත.
අපිට පුළුවන්.
පැතුම් කර්නර්
#හරිත
#රටහදනහරිපාර