පැතුම් ඊයෙත් පාරට

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අපි අදත් පාරට ආවා.
    ඒ මේ රටේ ආර්ථිකය හරි මගට ගන්න පුළුවන් යෝජනා වෙනුවෙන්.
    වංචා දූෂණ මඩින්න පුළුවන් ක්‍රියාකාරිත්වයක් වෙනුවෙන්.
    අපි හෙටත් ආයේ එනවා.
    තව පිරිස එක්කං එනවා.
    මිනිස්සු අවදි වෙනකං එනවා.
    රට වෙනස් කරන කං එනවා.
    රට හදන කං එනවා.

    මේ රටේ තවත් පරම්පරාවකට මේ රට 'දියුණු වෙමින්' පවතින තත්ත්වයෙන් බාර දෙන්නේ නැත.
    අපිට පුළුවන්.

    පැතුම් කර්නර්
    #හරිත
    #රටහදනහරිපාර
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ඔය හුත්තට පිස්සුද බන්

    Capture.PNG
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,050
    34,550
    113
    දැන් ලොකු සෑර් පැචුමට පුපේ අරින්නේ නෑලුද?
     
    • Haha
    Reactions: ubba91