පැතුම් කර්නර්ට ඇප..

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    COLOMBO (News 1st) – රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සමාජ ක්‍රියාකාරිකයෙකු වන පැතුම් කර්නර් ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

    පසුගිය 29 වැනිදා ඔහු අත්අඩංගුවට ගැනුණේ, කොළඹ අපරාධ කොට්ඨාසයට භාරවීමෙන් අනතුරුවයි.

    පොල්දූව මංසන්දියේ සිදුකළ විරෝධතාවට අදාළව පැතුම් කර්නර් අත්අඩංගුවට ගෙන තිබිණ.
     
    • Like
    Reactions: haunte